🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    🏏 39th Match [Group Stage]

    Afghanistan 🇦🇫 vs Australia 🇦🇺
    Winner: Aus
    POM: Warner

    Participant No: 15
    Prediction Accuracy: 100% sure කරලා predict කරපු එව්වගෙන් වැරදුන එකම මැච් එක තමා ලන්කාවෙ ලොන්තයො සෙට් ගහපු එක. 😒
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ‼️ Entry Reminder!

    @emoji diaries @Challenger SRT8 @beam_tech

    ⏳ තව පැය 2 ක් තියනවා 39th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජයවේවා!

    Prediction Accuracy: 100% sure කරලා predict කරපු එව්වගෙන් වැරදුන එකම මැච් එක තමා ලන්කාවෙ ලොන්තයො සෙට් ගහපු එක. 😒
    මටත් හතරක්ම කෙළ වුනා අපේ අයියලාට පිං සිද්ධ වෙන්න. 🫡 දැන් පුළුවන් නම් ඊළඟ එක නවසීලන්තයට ගහයි අපි නවසීලන්තය දිනනවා කිව්වම. 😂
    ------ Post added on Nov 7, 2023 at 11:32 AM

    ❌ PREDICTIONS CUTOFF FOR THE 39th MATCH ❌

    🇦🇫 Afghanistan won the toss and elected to bat first.



    Template:

    🏏 40th Match [Group Stage]

    England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 vs Netherlands 🇳🇱
    Winner:
    POM:

    Participant No:
    Prediction Accuracy:
    ------ Post added on Nov 7, 2023 at 1:34 PM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,672
    1
    10,972
    113
    maxwell
    Kadimai.gif
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    maxwellට ආචිචි වැහිලා :lol:
    ආච්චි, මී ආච්චි, මුත්තම්මා, කිරිඅම්මා, ආත්තම්මා ඔක්කොම එක සැරේ වැහුනද කොහේද.. යක්ෂ ගැහිල්ලක් නේ ඒක. 🤯

    ada man of the match points godai neda :D
    අද 5 දෙනෙක්ට ලැබුණා. මීට කලින් දවස් 3 ක් ඒ වගේම 5 දෙනෙක්ට ලැබුණා.. 😍

    @emoji diaries දොස්තර මහත්තයා පරක්කු වෙලා ආවේ නැත්නම් Points 3 ක් එක්ක අද එහෙනම් Ranks 2 ක් Up වෙලා 5 වෙනි තැනට එනවා. 🙄
    ------ Post added on Nov 8, 2023 at 12:31 AM

    🏏 39th Match [Group Stage]

    Afghanistan 🇦🇫 vs Australia 🇦🇺
    Winner: Afghanistan 🇦🇫

    ශික් මේකත් මිස් උනා නෙ
    ලොකු අවුලක් නෑ නේ. ඇෆ්ගන්ලා පරාදයි නේ. මේක දැම්මෙ Wickets 7 ක් ගිහින් තියනකොට නේ හැබැයි දිනයි කියලා හිතලා. 😜

    Total Entries වලට තමයි පාඩුව, 1000 ට යන්න බැරි වෙයි වගේ.
    ------ Post added on Nov 8, 2023 at 12:34 AM
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    🏏 39th Match Result 🏏

    ⚜️ Winner: Australia 🇦🇺
    👨🏽 POM: Glenn Maxwell

    View Full Live Leaderboard: Click Here

    Leaderboard after the 39th match as follows:

    View attachment 218554
    මැක්ස්වෙල් උම්මා... මගේ POM පොයින්ට්ස් 4 ම මැක්ස්වෙල්ද මන්දා .
    😍
    😍


    England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 vs Netherlands 🇳🇱
    Winner: England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
    POM: Buttler

    Participant No: 06
    Prediction Accuracy: 21/48
    ------ Post added on Nov 8, 2023 at 2:41 AM