මචන් පොඩි දෙයක් දැන ගන්න කියලා අවේ..මගේ මුනේ මාර විදියට තෙල් මචන් එපා වෙලා තියෙන්නේ ..කලින් ආපු කුරුලෑ වල පාරවල් එහෙමත් තියෙනවා ...ඒවා මැකෙන්න ගන්න හොද ක්රීම් මොනවද ..
මම දැක්කා TV එකේ යනවා ponds 10 in 1 face wash එකක් ගැන එක girls ලට විතරද ,පිරිමි අය පාවිච්චි කරොත් හොද නැද්ද .....පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවද
Clean and Clear Face Wash එකද හොද ponds 10 in 1 face wash එකද

Last edited:
mekata kalin godak ewwa mune iluwa ekakwat wada kale na 