📥 📥 Face Wash හෙල්ප් 📥 📥

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    📥 📥 Face Wash හෙල්ප් 📥 📥

    මචන් පොඩි දෙයක් දැන ගන්න කියලා අවේ..මගේ මුනේ මාර විදියට තෙල් මචන් එපා වෙලා තියෙන්නේ ..කලින් ආපු කුරුලෑ වල පාරවල් එහෙමත් තියෙනවා ...ඒවා මැකෙන්න ගන්න හොද ක්‍රීම් මොනවද ..



    මම දැක්කා TV එකේ යනවා ponds 10 in 1 face wash එකක් ගැන එක girls ලට විතරද ,පිරිමි අය පාවිච්චි කරොත් හොද නැද්ද .....පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවද

    Clean and Clear Face Wash එකද හොද ponds 10 in 1 face wash එකද


    image007-1.png

    ponds-julia-article-l-slideshow-018.jpg


    1281-a.png


    :(
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    සැලිසිලික් ඇසිඩ් 1% - 3% හරි බෙන්සොයිල් පෙරොක්සයිඩ් හරි තියෙන ෆේශ්වොශ් එකක් පාවිච්චි කරපන් මචන්. මටත් ඔය සීන් එකම තමා. සබන් ගාන්න එපා මූණෙ.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    යකෝ ඕවා උලන්නේ ගෑනු කොල්ලෙක් වගේ හොඳ සබන් කැටයක් අරන් උලා ගනින් නැත්තම් නැති ලෙඩ එනවා පසුවට ඇලජික්ද නැතුවාම නෙවෙයි
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Mune oil gathiyata nan Ponds pure white face wash eka hodai.
    Oil face ekata mama nam use kranne Lotus
    mage 01 therima
    Lotus sathiyan prthipala thiyanawa after de wash ,face luk lyk Moon,
    google krla balanna lotus face wash for oily skin.

    lotus-herbals-whiteglow-oatmeal-yogurt-scrub1.png
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සැලිසිලික් ඇසිඩ් 1% - 3% හරි බෙන්සොයිල් පෙරොක්සයිඩ් හරි තියෙන ෆේශ්වොශ් එකක් පාවිච්චි කරපන් මචන්. මටත් ඔය සීන් එකම තමා. සබන් ගාන්න එපා මූණෙ.
    මේ ඇයි බන් සබන් ගන්න හොද නැත්තේ මම ගාන්නෙම සබන්නේ :sorry::sorry:
    යකෝ ඕවා උලන්නේ ගෑනු කොල්ලෙක් වගේ හොඳ සබන් කැටයක් අරන් උලා ගනින් නැත්තම් නැති ලෙඩ එනවා පසුවට ඇලජික්ද නැතුවාම නෙවෙයි
    මමත් උලන්නේ සබන් බන් ඒහේමට කුරුලැ ඒන්නේ නම් නැ මගේ හැබැයි මම තෙල් කැම කාපු ගමන් කුරැලැ ඒනවා බන්:no::rofl:
    Same here machan epa wena seen ekak try karana melo magulak hariyanne naa :sorry::sorry:
    මන් දාන්නම් විදියක් කරලා බලපන් :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූණෙ කැළැල් මැකෙන්න Mederma Scar Gel එක පාවිච්චි කරපං..
    තෙල් යන්න නම් හරියන්නෙ මොකක්ද කියල දන්නෑ..
    පාවිච්චි කරල නෑ..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මූණෙ කැළැල් මැකෙන්න Mederma Scar Gel එක පාවිච්චි කරපං..
    තෙල් යන්න නම් හරියන්නෙ මොකක්ද කියල දන්නෑ..
    පාවිච්චි කරල නෑ..

    hohenda ganna tyenne ?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගේ මුනෙත් තෙල් ගතිය වැඩි මචන් මම කරන ටික මෙතන කියන්නම් ඹනේ නම් කරලා බලපල්ලා
    මුණ හොදන්න කලින් අත් 2 හොදට හෙදලා ඉන්න
    මම මුණ හොදන්නේ detol සබන් මුනේ වතුර ගාලා කැටෙන් සබන් කැටේ අරගෙන අතේ අතුල්ලා මනේ ගාන්නේ නැතුව සබන් කැටේ අරගෙන කෙලින්ම මුනේම ගාන්න
    මුණ පිහින්න වෙනම තුවායක් තියාගන්න ඇග පිහින ඒක ගාවන්න වත් ඒපා
    දවසට දෙතුන් සැරයක් මුණ හොදන්න (මම නම් කරන්නේ නිදිමත ඒනකොට හොදනවා ) මුනේ තෙල් ගතිය තියෙනකොට හොදන්න
    හැම රෙද්දම අත ගලා මුණ ඒ අත් වලින් අල්ලන්න ඒපා තෙල් ගතිය තියෙනකොට මුණට ඉක්මනට ඒවා උරා ගන්නවා
    නිදියන කොට්ට උරේ දවස් 2-3 වතාවක් හොදන්න ඹලුවේ තියෙන ‍තෙල් ගතිය කොට්ටව් දුවිල්ල කොට්ටෙට ඇවිත් මුණට ඒනවා
    අනිවාරෙන්ම රැට නිදාගන්න කලින් මුණ හොදන්න අමකන කරන්න ඒපා ඒහේම මූණ හේදුවාම සනිපෙට නින්ද යනවා
    පුලුවන් තරම් වතුර බෙන්න විදුරු බෙතලයක් තියාගෙන ප්ලාස්ටික් ඒවාගේ තිය‍ාගෙන බොනවනම් මාසෙකින් විතර බොතලේ මාරු කරන්න
    fried rice , devil , butter , tomato source තෙල් කැම වැඩිය ඒහේම කනවානම් ඒවා අඩු කරන්න කන්නේ නැතුව ඉන්නම බැරිනම් මට වගේ කාලා ඉවර උනාම උණු වතුර ඒකක් බොන්න් ඒ උනාට කැවේ තෙල් නේ:P


    මේ ලිව්වේ මම කරන ටික මට නම් මේක හොදයි මෙතන තියෙන සමහර අදහස් ek ඒකේ කලින් දාපු ඒවා මමත් කරලා හරිගිය දෙවලුත් තියෙනවා
    මෙතන වැරදි තැන් තියෙනවානම් මටත් කියාදෙන්න
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මූණෙ කැළැල් මැකෙන්න Mederma Scar Gel එක පාවිච්චි කරපං..
    තෙල් යන්න නම් හරියන්නෙ මොකක්ද කියල දන්නෑ..
    පාවිච්චි කරල නෑ..

    කැළැල් කිවේ වලවල් ද බං..? වලවල් අඩු වෙයිද මේකෙන්? :)