🚨 එඩ්වඩ් බ්‍රෝ නාගනී - රෙවෙයි දුවයි

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,314
    8,288
    113
    Galaha
    ඒඩ්වඩ් පට්ට කැරියෙක් ඒවගේම බඩු කාරය පොඩි කෙල්ලෝ තමයි
    බැඳල තියෙන්නෙත් ටුයුශන් කරන්න ගිය වයස 14ක කෙල්ලක්නෙ මුට එතකොට 30ක් විතර ඇති. ගූගල් කරල බලපන්කෝ උගේ ගෑනිගෙයි උගෙයි වයස. වයස 30න්ලු වයිව යාලු උනේ කියනව පොර වැඩසටහනක. එතකොට වයිෆ්ට 14ක් වගේ වයස. :yes:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,704
    5,905

    අඩෝ එහෙමද, යකෝ එඩ්වඩාව තියන්න වටින්නෙ නෑනෙ.

    ඒ කියන්නෙ බාලවයස්කාර දැරියක් අපහරනය කරල.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,314
    8,288
    113
    Galaha
    අඩෝ එහෙමද, යකෝ එඩ්වඩාව තියන්න වටින්නෙ නෑනෙ.

    ඒ කියන්නෙ බාලවයස්කාර දැරියක් අපහරනය කරල.
    බරපතල වචන දාන්ඩ එපා යකෝ, මාත් ගස් යනව. කොහොම හරි සෙට් කරගන්නකොට 18ට අඩුයි එඩ්වඩ්ගේ වයසින් බාගයක්ම බාල කෙල්ලක් ඒ වෙනකොටත්. පොර කියන්නෙනම් සංගීත උගන්නන්න ගිහින් ඒ ගිය ගෙදර කෙල්ලක් කියල. :yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,704
    5,905
    113
    බරපතල වචන දාන්ඩ එපා යකෝ, මාත් ගස් යනව. කොහොම හරි සෙට් කරගන්නකොට 18ට අඩුයි එඩ්වඩ්ගේ වයසින් බාගයක්ම බාල කෙල්ලක් ඒ වෙනකොටත්. පොර කියන්නෙනම් සංගීත උගන්නන්න ගිහින් ඒ ගිය ගෙදර කෙල්ලක් කියල. :yes:

    යාලු වෙලා නිකන් ඉන්නෙ නෑනෙ, අනිත් එක 30 ක එකෙක්.

    ගස් යන්ඩ උබ මෙතන ඌ එහෙම කලාම කියන්නෙ නෑනෙ. මිනිස්සුන්ට කතා කිරීමේ, තමන්ගෙ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනව.

    අනිත් එක පොලිසියට ඔක්කොම හොයන්න බෑ, මිනිස්සුත් උන්ට හෙල්ප් කරන්න ඕනෙ. හැබැයි අපහරනයක් වෙලා තියෙන්න ගොඩක් ඉඩ තියෙනව.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,314
    8,288
    113
    Galaha
    යාලු වෙලා නිකන් ඉන්නෙ නෑනෙ, අනිත් එක 30 ක එකෙක්.

    ගස් යන්ඩ උබ මෙතන ඌ එහෙම කලාම කියන්නෙ නෑනෙ. මිනිස්සුන්ට කතා කිරීමේ, තමන්ගෙ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනව.

    අනිත් එක පොලිසියට ඔක්කොම හොයන්න බෑ, මිනිස්සුත් උන්ට හෙල්ප් කරන්න ඕනෙ. හැබැයි අපහරනයක් වෙලා තියෙන්න ගොඩක් ඉඩ තියෙනව.
    පොර බැඳලනම් තියෙන්නෙ කෙල්ලට 23 උනාට පස්සෙ. 🥴