දැන් මාස ගානක් තිස්සේ උගුරේ නිකම් මොකක් හරි කෙන්දක් වගේ දෙයක් තියෙනවා වගේ හැම වෙලෙම කහින්න හිතෙනවා. සෙම වගේත් නෑ උණ හෙම්බිරිස්සාවක් අවුරුදු තුනකින් වගේ හැදුනේ නෑ. මොකක් වෙන්න ඇති ද??
කෙල්ලෙක්ගේ කෙස් කෑල්ලක්කෙන්දක් වගේ දෙයක් තියෙනවා
.උගුරෙ විතරක් නෙමේ අහවල් එකෙත් එනවඈඇ උගුරේ පිලිකා එනවා ද බන්??
බය වෙන්න එපා යකෝ. මොකක් හරි පොඩි දෙයක් වෙන්න ඇති.ඈඇ උගුරේ පිලිකා එනවා ද බන්??
ඉක්මනට පෙන්නපන් හෙටම පලයං
කෙල්ලෙක්ගේ කෙස් කෑල්ලක්
උගුරෙ විතරක් නෙමේ අහවල් එකෙත් එනව
https://www.lancs.live/news/uk-world-news/dad-urges-men-check-your-25832796
බය වෙන්න එපා යකෝ. මොකක් හරි පොඩි දෙයක් වෙන්න ඇති.
uba neda ara sarpayek kaala athal eke hitiye, kela wei aa me paaraදැන් අවුරුද්දක් වගේ බන් උනු වතුර එහෙමත් බීවා. අල්ලපු ගෙවල් වල උනුත් අහනවා මොකද කහින්නෙ කියලා
වෙන්න බෑ බන්මෙක සිරා සින් එකක්
ලෙඩ එක්ක ආතල් ගන්න එපා..
දැන්ම පලයන් ඩොකා ලගට
එලකිරි, තව අවුරුද්දක් ඉමු ඔහොමමම මේ උණු වතුර පිරිටන් ගැහුවා බන් අවුරුද්දක් තිස්සෙ වෙනසක් නෑ බන්. බැරිම තැන දැම්මෙ.

වෙන්න ඇති ද???
uba neda ara sarpayek kaala athal eke hitiye, kela wei aa me paara
pudanakitama kapiපිළිකාවක්