🤕 දැන් කාලයක් තිස්සෙ උගුරේ මොකක් ද එකක් හිර වෙලා තියෙනවා වගේ??

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    දැන් මාස ගානක් තිස්සේ උගුරේ නිකම් මොකක් හරි කෙන්දක් වගේ දෙයක් තියෙනවා වගේ හැම වෙලෙම කහින්න හිතෙනවා. සෙම වගේත් නෑ උණ හෙම්බිරිස්සාවක් අවුරුදු තුනකින් වගේ හැදුනේ නෑ. මොකක් වෙන්න ඇති ද??
    Dr. Athulgama
    Dr. Selvaratnam wa channel karanna kandy wala. ENT surgeons la
    Mage nasal pollip ekak tynwa nahaye. Eka nisa mata hamadama wage peenase. Beheth walin dan hondai. Dr. Selvaratnam thama honda kare. Eya nam recommended
    Dennama hondai

    Dennama kandy
    ------ Post added on Dec 19, 2024 at 7:54 PM
     
    • Like
    Reactions: lasankandy

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    දැන් මාස ගානක් තිස්සේ උගුරේ නිකම් මොකක් හරි කෙන්දක් වගේ දෙයක් තියෙනවා වගේ හැම වෙලෙම කහින්න හිතෙනවා. සෙම වගේත් නෑ උණ හෙම්බිරිස්සාවක් අවුරුදු තුනකින් වගේ හැදුනේ නෑ. මොකක් වෙන්න ඇති ද??
    apepaththe ohoma wela hitapu kenek maruna
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමිලා හෝ උගුරෙ සෙම තරලයක්

    🤔 එහෙම සින් එකක් කියලා තමා ආයුර්වේදෙන් කිව්වේ
    තාම එහෙමයි කියන්නේ? ගිය අවුරුද්දේ නේද මේක දැම්මේ? චෙක් කරගත්තද? මොකක් කියලද කිව්වේ?
    එක බැරි උනා බන් බලා ගන්න. වැඩත් එක්ක. එහෙම්ම අමතක උනා එක. මෙ ත්‍රෙඩ් එක අහම්බෙන් දැකලා මට මතක් උනේ බන්.
    Dr. Athulgama
    Dr. Selvaratnam wa channel karanna kandy wala. ENT surgeons la
    Mage nasal pollip ekak tynwa nahaye. Eka nisa mata hamadama wage peenase. Beheth walin dan hondai. Dr. Selvaratnam thama honda kare. Eya nam recommended
    Dennama hondai

    Dennama kandy
    ------ Post added on Dec 19, 2024 at 7:54 PM

    ඉරිදා වගෙ යන්න ඔන බන්

    apepaththe ohoma wela hitapu kenek maruna

    මැරෙන්නෙ නෑ නේ ඔවට
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    🤔 එහෙම සින් එකක් කියලා තමා ආයුර්වේදෙන් කිව්වේ

    එක බැරි උනා බන් බලා ගන්න. වැඩත් එක්ක. එහෙම්ම අමතක උනා එක. මෙ ත්‍රෙඩ් එක අහම්බෙන් දැකලා මට මතක් උනේ බන්.

    ඉරිදා වගෙ යන්න ඔන බන්

    මැරෙන්නෙ නෑ නේ ඔවට
    Elakiri

    CCC eke innawa dr. Selvaratnam
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    එක බැරි උනා බන් බලා ගන්න. වැඩත් එක්ක. එහෙම්ම අමතක උනා එක. මෙ ත්‍රෙඩ් එක අහම්බෙන් දැකලා මට මතක් උනේ බන්.

    ඉරිදා වගෙ යන්න ඔන බන්

    මැරෙන්නෙ නෑ නේ ඔවට

    bala bala inna epa ikmanata yanna.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,954
    11,400
    113
    🙁 වෙන්න ඇති ද???

    මම මේ උණු වතුර පිරිටන් ගැහුවා බන් අවුරුද්දක් තිස්සෙ වෙනසක් නෑ බන්. බැරිම තැන දැම්මෙ.
    Lankawe ewunta pissuda ban maasa ganan amuthu scene thiyagena inne..owata hospital palayan
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,298
    17,334
    113
    🤔 එහෙම සින් එකක් කියලා තමා ආයුර්වේදෙන් කිව්වේ

    එක බැරි උනා බන් බලා ගන්න. වැඩත් එක්ක. එහෙම්ම අමතක උනා එක. මෙ ත්‍රෙඩ් එක අහම්බෙන් දැකලා මට මතක් උනේ බන්.

    ඉරිදා වගෙ යන්න ඔන බන්

    මැරෙන්නෙ නෑ නේ ඔවට

    හොඳ Specialist කෙනෙකුත් හම්බ වෙයන් මචං..තවත් බල බල ඉන්න ඵපා..

    @lasankandy