🤕 දැන් කාලයක් තිස්සෙ උගුරේ මොකක් ද එකක් හිර වෙලා තියෙනවා වගේ??

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    දැන් මාස ගානක් තිස්සේ උගුරේ නිකම් මොකක් හරි කෙන්දක් වගේ දෙයක් තියෙනවා වගේ හැම වෙලෙම කහින්න හිතෙනවා. සෙම වගේත් නෑ උණ හෙම්බිරිස්සාවක් අවුරුදු තුනකින් වගේ හැදුනේ නෑ. මොකක් වෙන්න ඇති ද??
    tikak amuthu case ekak wage ikmanata palayan. ugure case tikak awul
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ලෙඩ එක්ක ආතල් ගන්න එපා..
    දැන්ම පලයන් ඩොකා ලගට
    මොන ඩොකෙක් ද මෙකට බලන්න ඔන බන්??
    එලකිරි, තව අවුරුද්දක් ඉමු ඔහොම:dull:
    🙁 මලොත් තමා වැඩේ
    පිස්සුවක් ඇතෑ විහිළුවට කිව්වෙ

    සැක නම් ඕක CT scan එකක් වගේ කරල බලන්න පුළුවන් මං හිතන්නෙ මොනාහරි abnormal growths එහෙම තියේද කියල

    එක පාර ආවේ බන්. හොස්පිට්ල් ගානෙ ඉන්න එක තමා එපා කරපුම වැඩේ කැස්ස නතර කර ගන්න විදිහක් තිබ්බ නම් ඇති.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ඇයි යකෝ ඔය වගේ ඒවා අහා අහා ඉන්නේ. ගිහින් check කරගන්න ඕනිනෙ. අනිවා ඉක්මනින් පෙන්නගන්න. Otorhinolaryngologist (ENT surgeon) කෙනෙක් or physician කෙනෙක්ට පෙන්නන්න
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    එක පාර ආවේ බන්. හොස්පිට්ල් ගානෙ ඉන්න එක තමා එපා කරපුම වැඩේ කැස්ස නතර කර ගන්න විදිහක් තිබ්බ නම් ඇති.
    ඉන්න ඕන නෑනෙ ආසිරි එකට ගිහින් ENT කෙනෙකුට ඕක එක පාරක් පෙන්නල ඔපීනියන් එකක් ගන්න හිතට හොඳයිනෙ එතකොට
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඇයි යකෝ ඔය වගේ ඒවා අහා අහා ඉන්නේ. ගිහින් check කරගන්න ඕනිනෙ. අනිවා ඉක්මනින් පෙන්නගන්න


    ☹️ ගොඩ වෙදකමක් කරලා කැස්ස නතර කරගන්න බැලුවේ ඉතිං.
     
    • Like
    Reactions: Ryan08

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ☹️ ගොඩ වෙදකමක් කරලා කැස්ස නතර කරගන්න බැලුවේ ඉතිං.
    කවුද දන්නෙ මාළු කට්ටක් වෙන්නත් බැරි නෑ

    උපරිම පැයක් යයි ඕක ගිහින් පෙන්නල ගෙදරත් එන්න
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඉන්න ඕන නෑනෙ ආසිරි එකට ගිහින් ENT කෙනෙකුට ඕක එක පාරක් පෙන්නල ඔපීනියන් එකක් ගන්න හිතට හොඳයිනෙ එතකොට

    🙄 එක ඇත්ත අර කිව්ව සින් එක වෙන්න ඇති ද?
     
    • Like
    Reactions: Ryan08

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    ඇයි ඒ අවුල් බන්??? මොකක් වගේ දෙවල් හින්දා ද ඒ?





    මෙක සිරියස් ද බන්??

    ugure podi Hari wenasak danenawanam tak gala check karaganna. Api danne nane mokakda kiyala. Mage appachchi nathi une throat cancer ekakin. E hinda mama nam ugure case walata bayai.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    කවුද දන්නෙ මාළු කට්ටක් වෙන්නත් බැරි නෑ

    උපරිම පැයක් යයි ඕක ගිහින් පෙන්නල ගෙදරත් එන්න


    රිදිමක් නෑ බන්. නිකම් මොකක් හරි උගරේ කෙහක් වගේ පැටලිලා වගේ දැනෙන්නෙ.එත් කන බොන එකත් එක්ක එහෙම තියෙන්නෙ බෑ ගිලෙන්න ඔන නේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ugure podi Hari wenasak danenawanam tak gala check karaganna. Api danne nane mokakda kiyala. Mage appachchi nathi une throat cancer ekakin. E hinda mama nam ugure case walata bayai.
    එහෙම ද මචන්.🙁 කලින් දැනන් හිටියෙ නැද්ද? ගොඩක් කල් ගිහින් ද දැන ගත්තේ?



    උදේ බලන්න ඔනි එහෙනම් මචන්.

    මොන සීන් එක හරි හෙට ගිහින් පෙන්නල වර 😒

    🙁 උදෙ යන්න ඔනි බන් එහෙනම් කැහැලාම. ඇති වෙලා තියෙන්නෙ.


    Consult ENT surgeon immediately


    හෙට යනවා බන්.
    ------ Post added on Jan 3, 2023 at 8:05 PM

    Acid reflux hinda wenda puluwan.
    Koketath ikmenin balaaganna. Serious deyak wendath puluwan.

    හොස්පිට්ල් වලට තමා බන් යන්න අකමැතිම එකයි මෙච්චර කල් ඇද්දෙ
    ------ Post added on Jan 3, 2023 at 8:06 PM

    පිත්තසේ ගල්. :lol: :lol: .

    අවුල් වගේ නම් VP කෙනෙක්ට පෙන්නපන්. මොනවද කියන්න දන්නේ නෑ නේ.
    ගල උගුරේ වෙන්න බෑ නේ බන් 😅

    අවුරුද්දක් තිස්සෙ බලන් හිටියෙ ඇයි? ඉක්මනට ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න..
    අඩු වෙයි කියලා බන්
    මේකේ ත්‍රෙඩ් දාලා නිකන් මානසිකව වැටෙන්නේ නැතුව ඩොක්ට කෙනෙක් ළගට යන්න.
    🙁 කියන්න ඔන අවසන් ලෙඩේ පටන් ගද්දිම කියලා බන් එකනෙ 😰
    මස් දල්ලක් වෙන්න පුලුවන් . පොඩ්ඩ්ක් Doctor කෙනෙක්ට පෙන්නන්න ( ENT surgeon???

    මස් දල්ලක් කියන්නෙ? 🙄
    ------ Post added on Jan 3, 2023 at 8:08 PM
     
    • Love
    Reactions: Hyaenidae and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    හොස්පිට්ල් වලට තමා බන් යන්න අකමැතිම එකයි මෙච්චර කල් ඇද්දෙ
    ------ Post added on Jan 3, 2023 at 8:06 PM

    ආසිරි එකේ ටක්ගාල කරගතහැකි වදයක් නෑ ඩොකා ආවට පස්සෙ ගියාම
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,440
    113
    කෑගල්ල

    ගල උගුරේ වෙන්න බෑ නේ බන් 😅
    මෙහෙමයි මම ඕක හින වෙලා දැම්මට ඔය කීවා දේ නිසාත් ඔහොම වෙන්න පුළුවන්. උබ ට උගුරේ අමුත්තක් දැනුනා ට. ලෙඩ තියෙන්නේ පෙනහළු, හර්ට්, ඔලුවෙ හෝ කොහේ හරි වෙන්නත් පුළුවන්.

    උබ ට ඔය මොකවත් නැතිව ඇති. මොකුත් වෙන්නේ නෑ බය නැතිව ගිහින් පෙන්නලා බෙහෙත් ගනින්.