0 ඉඳන් 1ටත් ගොඩයි

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
0 ඉඳන් 1ටත් ගොඩයි

නිකං මනෝ පාරක් ගගහ ඉන්න වෙලාවෙ සිඞ්හලු කල්පනා වුනේ :dull: :dull:
0 ඉඳන් 1 වෙනකං ලියන්න පුළුවන් සියළූම සංඛ්‍යා ටික එකතු කලත් අනන්තයක් වෙනව :rolleyes: :rolleyes:
දැන් බලපං 0.5 තියෙන්නෙ 0-1ත් අතරනෙ.. :baffled: :baffled:
එතකොට 0.55 ත් තියෙන්නෙ 0-1ත් අතර.. :baffled: :baffled:
ඔය දෙක එකතු කලාමම 1.05ක් වෙලා.. :rolleyes: :rolleyes:
එතකොට 0.555ත් තියෙන්නෙ 0-1ත් අතර.. :baffled: :baffled:
ඒක එකතුකලාම තවත් වැඩිවෙනව.. :rofl: :rofl:
ඔහොම ඔහොම 0.5555...................................5ත් 0-1ත් අතර.. :lol: :lol:
පහේ ඒව අනන්තයක් ලිව්වත් 0-1ත් අතර.. :lol: :lol:
ඒ ටික එකතු කලාම නිකංම අනන්තෙ වෙලා. :rofl: :rofl:
උඹලට ඉතිං මේක කියෙව්ව කියල ඇති වැඩක් නෑ. :no: :no:
නිකං හිතිච්ච හින්ද කිව්වෙ. :baffled: :baffled:
0 ඉඳන් 1 වෙනකං කිව්වාම අපිට හිතෙන්නෙ නිකං හෙන පොඩ්ඩක් වගේනෙ :D :D
ඒත් පොඩියි කියල හිතෙන හැමදේම පොඩි නෑ :baffled: :baffled:
 
  • Like
Reactions: J Sparrow

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

Untitled.png

නොදකිං මේක කිව්ව කියලත් රෙප් කපල :angry: :angry:
ඔය කපපු එකාට එක පාරට හෙන ගහයි ඈ පොඩ්ඩක් පරිස්සමින් ඉඳපං.. :dull:
අපේ පැත්තෙ ඔය වගේ එක නැති එකෙක්ට මම 0 ඉඳන් 1 ගැන කියන්න ගිහිං මගෙ කපන්න හදද්දිම එක පාරට හෙනගහල කරවෙලා මලා :dull: :dull:
ඇඟ කරවෙන්න කලින් ඇස් දෙක වතුර වගේ වෙලා ලා රතු පාටට මූණ දිගේ වැක්කෙරුන. උඹටත් වෙන්නෙ ඒකම තමා :dull:
 
  • Like
Reactions: Didiya

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15

Untitled.png

නොදකිං මේක කිව්ව කියලත් රෙප් කපල :angry: :angry:
ඔය කපපු එකාට එක පාරට හෙන ගහයි ඈ පොඩ්ඩක් පරිස්සමින් ඉඳපං.. :dull:
අපේ පැත්තෙ ඔය වගේ එක නැති එකෙක්ට මම 0 ඉඳන් 1 ගැන කියන්න ගිහිං මගෙ කපන්න හදද්දිම එක පාරට හෙනගහල කරවෙලා මලා :dull: :dull:
ඇඟ කරවෙන්න කලින් ඇස් දෙක වතුර වගේ වෙලා ලා රතු පාටට මූණ දිගේ වැක්කෙරුන. උඹටත් වෙන්නෙ ඒකම තමා :dull:

Ubath ekka jammanthara vairakkarayek wennethi.
 
Elakiri-PK

Banned
Jul 9, 2015
148
5
0
මගේ හිතේ නම් ඕව මුකුත් නෑ
මගේ හිතේ මරික්කාර්
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,143
    12,123
    113
    Ohio, USA
    නිකං මනෝ පාරක් ගගහ ඉන්න වෙලාවෙ සිඞ්හලු කල්පනා වුනේ :dull: :dull:
    0 ඉඳන් 1 වෙනකං ලියන්න පුළුවන් සියළූම සංඛ්‍යා ටික එකතු කලත් අනන්තයක් වෙනව :rolleyes: :rolleyes:
    දැන් බලපං 0.5 තියෙන්නෙ 0-1ත් අතරනෙ.. :baffled: :baffled:
    එතකොට 0.55 ත් තියෙන්නෙ 0-1ත් අතර.. :baffled: :baffled:
    ඔය දෙක එකතු කලාමම 1.05ක් වෙලා.. :rolleyes: :rolleyes:
    එතකොට 0.555ත් තියෙන්නෙ 0-1ත් අතර.. :baffled: :baffled:
    ඒක එකතුකලාම තවත් වැඩිවෙනව.. :rofl: :rofl:
    ඔහොම ඔහොම 0.5555...................................5ත් 0-1ත් අතර.. :lol: :lol:
    පහේ ඒව අනන්තයක් ලිව්වත් 0-1ත් අතර.. :lol: :lol:
    ඒ ටික එකතු කලාම නිකංම අනන්තෙ වෙලා. :rofl: :rofl:
    උඹලට ඉතිං මේක කියෙව්ව කියල ඇති වැඩක් නෑ. :no: :no:
    නිකං හිතිච්ච හින්ද කිව්වෙ. :baffled: :baffled:
    0 ඉඳන් 1 වෙනකං කිව්වාම අපිට හිතෙන්නෙ නිකං හෙන පොඩ්ඩක් වගේනෙ :D :D
    ඒත් පොඩියි කියල හිතෙන හැමදේම පොඩි නෑ :baffled: :baffled:

    Binary Eka gana neyda me kiyanne.. Akane PC eke unath 01 eka witharak use karala language ekakma hadala thiyenne. dawasaka 02 wei oka :P:rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    0 සිට 1 දක්වා අනන්තය * අනන්නත ප්‍රමාණයක් සංඛ්‍යා ලිවිය හැක
    එනම් අනන්තය ප්‍රමාණයක් ලිවිය හැක
    ඔව් උඹ හරි මචෝ:dull:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    0 සිට 1 දක්වා අනන්තය * අනන්නත ප්‍රමාණයක් සංඛ්‍යා ලිවිය හැක
    එනම් අනන්තය ප්‍රමාණයක් ලිවිය හැක
    ඔව් උඹ හරි මචෝ:dull:
    ඇඟ කරවෙන්න කලින් ඇස් දෙක වතුර වගේ වෙලා ලා රතු පාටට මූණ දිගේ වැක්කෙරුන. උඹටත් වෙන්නෙ ඒකම තමා :dull:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    හානේ හුකාරිස් හොයන් තියෙන එක... :rofl: :P

    මටත් ඔය බස් එකේ යද්දි එහෙම මේ වගේ ඒවා මීටර් වෙනවා..නින්ද ගිහින් ඔලුව වැදිලා බස් එකෙන් බහිද්දි..නැග්ගේ කොහෙන්දවත් මතක නෑ... :growl: