10කට විතර vga එකක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා මගේ ඔ‍ෆිස් එකේ මැසින් එකක් තියනවා
    i3 2nd gen
    12 gb ram

    ක්ලාස් එකේ ලමයින්ට වීඩියෝ එඩිටින් ගැෆික් වැඩ ටික කරලා පෙන්වන්න ඕනි
    බජට් එක දීලා තියෙන්නේ 10යි බන්
    උපරිම 13 ක් මොකක් හරි කරගන්න පුලුවන්

    ඒ ගානට සෙට් වෙන vga එකක් කියපල්ලකෝ
     
    • Like
    Reactions: kellsupun

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    වීඩියෝ එඩිටින් වලට ප්‍රෙසෙසර් එක හොඳ උනහම ඇති
    3D සීන් වලට වෙනම VGA තියෙනවා අඩුවට, ඒකක් ගනින්

     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    වීඩියෝ එඩිටින් වලට ප්‍රෙසෙසර් එක හොඳ උනහම ඇති
    3D සීන් වලට වෙනම VGA තියෙනවා අඩුවට, ඒකක් ගනින්


    ඒ මොකක්ද බන්
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    ade 10kata ganna puluwan ekak kypallakooo
    NVIDIA Quadro 2000 Brand new
    NVIDIA Quadro 4000 Used
    ගන්න බලපන් මචන්
    රට ඉන්න එකෙක්ගෙන් ගෙන්න් ගන්න බැරි නම් ඔන්ලයින් ගනින්
    ලංකාවෙ ඕවා ගොඩක් කඩවල් වල නැහැ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    ඇත්තම කිවුවොතින් ඔය ගානට හොද VGA එකක් ගන්න අමාරුයි
    Quadro එකක් ගන්නවා නම් Used එකක් තමයි ගන්න වෙන්නේ ඒත් ගොඩක් ලෝ එන්ඩ් වගේ එකක්
    ප්‍රොඩක්ශන් මොනවත් කරන්නෙ නැති හින්දා GTX එකක් ගන්න එක හැම අතින්ම ලාබ වෙයි. Used ඒවා නම් පොඩ්ඩක් විතර හොද එකක් ගන්න පුලුවන් වෙයි ඒත් අලුතෙන් ගන්නවා නම් ගන්න වෙන්නේ GT 720/GT 730 වගේ එකක්. ඒකක් ගැහුවා කියලා රෙන්ඩරින් පර්ෆෝමන්ස් නම් වැඩි කරගන්න බැරිවෙයි ඒත් පාවිච්චි කරන සොෆ්ට්වෙයා ඔන්බෝඩ් ග්‍රැෆික් වලට වඩා හොදට වැඩ කරගන්න පුලුවන් වෙයි.
    (මම ඉදලා හිටලා බ්ලෙන්ඩර් පොඩි පොඩි වැඩ කරනවා මම සමහර වෙලාවට කම්පියුට් ඩිවයිස් එක විදියට GPU එක දාල රෙන්ඩර් කරනවා ඒ කරලත් ඇනිමේශන් එකක් වගේ රෙන්ඩර් කරනවා නම් සෑහෙන්න වෙලාවක් ගන්නවා. මගේ ලග තියෙන්නෙ GTX 970ක්. ඒක නිසා රෙන්ඩරින් ටයිම් එක අඩු කරගන්න වගේ නම් ඔය ගානට VGA අරන් වැඩක් නැහැ.)