~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඇෆ් බී ඕනෙද? ඒක ඕනෙ අනුන්ගෙ ඕපදූප හොයන්න එතකොට තමන් යන්නෙ කොහෙද කන්නෙ බොන්නෙ මොනාද අදින්නෙ මොනාද කාර්බාර් තියනවද...වගේ ඒව අනික් අයට පෙන්නනත් ඕනේ එක.... :D

    නියම මිනිහ :rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔන්න ඉතින් සෙට් එකම එකතු වෙලා නිදන් ඉන්න කොටි නැගිටින්න හදනවා.කාට හරි කියන්න පුලුවන් නම් ඇයි fb account එකක් ඔච්චරටම ඔනි කියලා මං හදන්නම්..එත් මට එකෙන් තියෙන ප්‍රයොජනෙත් කියන්න ඔනි..මොකද මට fb එකෙන් දෙයක් අවශ්‍ය නම් මං එක ගුගල් එකෙන් සර්ච් කරලා ගන්නවා..අනික මං මෙකට කැමති fb එකට වඩා...

    1.oyage dura inna yaluwo ekka connection thiyaganna puluwan.
    2.oyawa hoyaganna beri una yaluwonta oyawa hoyaganna puluwan
    man podi kale scl ekakin as una hostel inna epa una hinda.a yaluwonge gewal wala nu ekakwath wada na 10yr withara yanakota.fb eken thamai aye katha kareth.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එක එහෙම දෙයක් නෙමෙයි අයියා..මං එහෙම 4ටොස් ගන්නෙත් නැ.දාන්නෙත් නැ..

    :D හදමුද fb ප්‍රොෆයිල් එකක්..... :D
    මන් කැමති නෑ මේක කතා කරන්න එත් ඔන්න කෙල්ලෙක් ඉන්නවලු ලෝකේ වටේම යනවලු ..ලෝකෙ වටේ යාළුවො ඉන්නවනේ ..එතකොට එක්කෝ මුණ පෙන්වන්න කැමති නෑ කිලා මුස්ලිම් ගනු බහින ලෝගුවක් දාන් යන්න ඕන ..නැත්තන් ලෝකේ වටේ යාලුවන්ට අනේ මම බුකියේ නෑනේ කියන්න ඕන ..මේවා විය හැකි දේවල්ද ..අර ඉස්ටුවගේම අනිත් අච්චුව ..වෙලාවකට ඉස්ටු == 531 ද හිතෙනවා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඇෆ් බී ඕනෙද? ඒක ඕනෙ අනුන්ගෙ ඕපදූප හොයන්න එතකොට තමන් යන්නෙ කොහෙද කන්නෙ බොන්නෙ මොනාද අදින්නෙ මොනාද කාර්බාර් තියනවද...වගේ ඒව අනික් අයට පෙන්නනත් ඕනේ එක.... :D

    ඉතින් මට එවගෙ පෙන්වන්න තරම් දෙපල වත්කමකුත් නැ:(:(ඔනිකමකුත් නැ:dull::dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මරු ඩ්‍රයිවින් නේද බන්...ෆිල්ම් වල Stunt driving වලට හොදයි මූ...

    ෆිල්ම් වල බොරු ඒවනේ තියෙන්නෙ, :dull:
    ඊටවඩා මේව ගති, initial d බලල තියෙනවාද , පට්ට කාටූන් එකක්, ජපන් එකක්, මටත් කටු ත්‍රෙඩ් එකේ අය කීවෙ, පට්ට කතාව, ඔය වගේ සිරා කරන්ඩ පුලුවන් ඒව තියෙන්නෙ , ae86 ekak
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මන් කැමති නෑ මේක කතා කරන්න එත් ඔන්න කෙල්ලෙක් ඉන්නවලු ලෝකේ වටේම යනවලු ..ලෝකෙ වටේ යාළුවො ඉන්නවනේ ..එතකොට එක්කෝ මුණ පෙන්වන්න කැමති නෑ කිලා මුස්ලිම් ගනු බහින ලෝගුවක් දාන් යන්න ඕන ..නැත්තන් ලෝකේ වටේ යාලුවන්ට අනේ මම බුකියේ නෑනේ කියන්න ඕන ..මේවා විය හැකි දේවල්ද ..අර ඉස්ටුවගේම අනිත් අච්චුව ..වෙලාවකට ඉස්ටු == 531 ද හිතෙනවා

    ඉස්ටුවනං ඕං පොටෝවක් දාල :baffled: