මෙයා හිතේ තියන ඩිසයින් එකට සුපිරියට කේක් හදනවා ..මගේ ෆැකල්ටියේ කෙල්ලෙක්![]()
එයාට අනුන්ගේ හිත් කියවන්නත් පුලුවන්ද
මෙයා හිතේ තියන ඩිසයින් එකට සුපිරියට කේක් හදනවා ..මගේ ෆැකල්ටියේ කෙල්ලෙක්![]()
දැන්ද ඕයි කේක් හදන්නෙ, වෙඩිමත් පටන් ගත්ත


මේක ආපස්සට යන වෙඩිමක්නේ මිනිහෝ![]()
එහෙනම් තව ටිකක් රැ වෙලා සැලොන් එකක් බුක් කරමු..
මනමාලි බලන්න යන්නේ කවද්ද ගෙදරට![]()
ඒක හොඳයි එහෙනං එදාට පස්සේ දවසක් දාගන්න වෙනවා පත්තරේ මංගල දැන්වීමක් දාන්නඇදුම් තොරලා,සැලොන් බුක් කරලා හදහන් බැලුවට පස්සෙ
හ්ම්ම් ඔව් බන් ..බුකියට ගියාම අවුල් තමාමොකෝ මනුස්සයෝ මේ කටට වෙලා තියෙන්නේපිට්ටු ගිලල වගේ
![]()

ඕකනේ මම යන්නේ නැත්තේහ්ම්ම් ඔව් බන් ..බුකියට ගියාම අවුල් තමා![]()
මේකට වෙලා පචයක් කියාගෙන ඉන්න එක හොඳයි හිතට හරි සැහැල්ලුයි
එහෙමත් නෑ බන් එක එකාගේ ලව් ඉලව් විසදන්න ගියාම මන්චි ජින්ජර් කාලවත් ගොඩගන්න බැරි තරමට මගේ මුඩ් අවුල් වෙනවාඕකනේ මම යන්නේ නැත්තේමේකට වෙලා පචයක් කියාගෙන ඉන්න එක හොඳයි හිතට හරි සැහැල්ලුයි
![]()
