~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒත් වාහන නං හොඳටම වැඩියි අනික වංගු එහෙමත් වැඩියි මේකේ, පේරාදෙණිය අලුත් පාර වගේ ඇදලා යන්න බෑ.

    තිබුන විදිහට ඔය හොඳටම ඇති නං තමා :yes:


    :yes:
    thibba widiya ekka thama itin honda
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි ඒ ගන්නොරුවේ හරියේ එහෙම ඉදලා පාර එච්චර ලොකු කරලා තියෙන්නෙ.
    ඇයි කියල අහන්නේ ඉතින් වාහනවලට යන්න නේ පාරවල් හදන්නේ :baffled: කුක්කෝ ඔය කැලෑ පාරවල්වල ගියාට මිනිස්සුන්ට ලොකු පාරවල් ඕනේ නේ :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි කියල අහන්නේ ඉතින් වාහනවලට යන්න නේ පාරවල් හදන්නේ :baffled: කුක්කෝ ඔය කැලෑ පාරවල්වල ගියාට මිනිස්සුන්ට ලොකු පාරවල් ඕනේ නේ :P


    okawa mechanical yawamu :yes: