කෙසේද කුකුලනි වගතුගටවුමට ගියා අද
සෑහෙන කාලෙකට පස්සේ හමට ඉර එලිය ඩිංගක් වැටුනා
![]()

දැන් මරු
නුවරට පාරේ කාපට් එක ගහලා නේද? දැන් නියමයි
හැබැයි මහයියාව බෝක්කුව තිබුන විදිහමයි අතවත් තියල නෑ
බෝතල් කට වගේ එතනින් පොඩ්ඩක් හිරවෙනවා තාම.ඔබගෙ සතුටම පැතූ..
පෙම්වතෙකි තනිවූ...
නමුදු මියෙනා තුරු..
ආදරෙයි වස්තූ..//

කෙසේද කුකුලනි වගතුගටවුමට ගියා අද
සෑහෙන කාලෙකට පස්සේ හමට ඉර එලිය ඩිංගක් වැටුනා
![]()

දැන් මරුහැබැයි මහයියාව බෝක්කුව තිබුන විදිහමයි අතවත් තියල නෑ
බෝතල් කට වගේ එතනින් පොඩ්ඩක් හිරවෙනවා තාම.

තිබ්බ හැටියට දැන් සුපිරි... ඉන්ටලොක් ටික එහෙම හයි වෙලා විද්යාර්තෙ ළඟින් යන පාරත් හැදිලා එනකොට කොළඹ නුවර එක්ස්ප්රස්වේ යන එක හරි
ආදරය සමඟ මමනම් නෑ සෙල්ලම් කරලා
හීනෙකින් වත් පාරලා නෑ ඔය හිත කිසිදා
සැකමුසු බැල්මෙන් රවටන හැඟුමෙන්
නෑ මං ඔබදෙස බලලා..
පිවිතුරු සිතකින් පෙම් කලෙ පණමෙන්
සත්තයි ඇස් දෙක පල්ලා...
eelagata wadak karannawat ba කෙසේද කුකුලනි වගතුගටවුමට ගියා අද
සෑහෙන කාලෙකට පස්සේ හමට ඉර එලිය ඩිංගක් වැටුනා
![]()

ඒත් වාහන නං හොඳටම වැඩියි අනික වංගු එහෙමත් වැඩියි මේකේ, පේරාදෙණිය අලුත් පාර වගේ ඇදලා යන්න බෑ.
තිබ්බ හැටියට දැන් සුපිරි... ඉන්ටලොක් ටික එහෙම හයි වෙලා විද්යාර්තෙ ළඟින් යන පාරත් හැදිලා එනකොට කොළඹ නුවර එක්ස්ප්රස්වේ යන එක හරි
ක්රීම් ගෑවේ නෑ මල් කුඩයක් තිබිලා ඒක ඉහලගෙන ගියාක්රීම් එකක් ගාගෙන ගියේ නැද්ද සුදූ![]()

ඒත් වාහන නං හොඳටම වැඩියි අනික වංගු එහෙමත් වැඩියි මේකේ, පේරාදෙණිය අලුත් පාර වගේ ඇදලා යන්න බෑ.
තිබුන විදිහට ඔය හොඳටම ඇති නං තමා![]()
Ayi oya e para hadenne.. kanden bagayak kapala.. double lane karanna wennathi