~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අරූ කිව්වනේ බම්ප් කරන්න එපා කියල..
    ඉතින් බම්ප් කරන්නෙ නැතුව හිටපන් :growl::growl::growl:

    බම්ප් කරන්ඩ එපා කියල තමයි කිවුවේ ෆෙන් :sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට පොඩ්ඩක් වැඩ වැඩි උනා.. මැසේජ් එක දැක්කේ මහ රෑ.. ඒ වෙලාවෙ රිප්ලයි කරන්න ගියේ නැහැ (බිසී ඇති කියල හිතල ඩිස්ටර්බ් නොකර හිටියා) පහුවදා ඇවිත් බලද්දි 13 වෙලා.ඉතිම් ඒ වෙද්දි වෙන්න ඕනි දේවල් වෙලා ඉවර නිසා කට වහන් හිටියා. හැබැයි මේකේ අයත් දන්නව මට ඒ උදව්ව කරන්න බැරි වෙච්ච බව.. මොකෝ පහුවදා ඇවිත් මම පට්ට අවුලෙන් හිටියේ ඒ හෙලුප් එක කරන්න බැරි වෙච්ච එකට...

    මේක අදාල කෙනාට....

    mewa rattu hinaswana posts
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    තොට රිවෙස්ට් දාලා ඇක්සෙප්ට් කලේ මා කව්ද කියලා නොදැනද මනුස්සයෝ.. :shocked:

    දන්නේ නෑ බම්..මියුචුවල් ෆෙන්ස්ල ඉන්නවනන් 5,6 ක් විතර මොකාද කියල බලන්නෙ නැහැ ඇක්සෙප්ට් කොරනවා.. :D:D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පායනා කාලෙදි...
    රෑ දවල් මහන්සි වී...
    කන්න දේ රැස් කරයි....
    කුබියො.........
    කුබියො........
    කුබියො...............
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොරොන්දු කඩ කරන එක රජාට උනත් වැරදියි. පොරොන්දු උනා විස්තර ටික නොවලහා කියන්නන් කියල. පස්සේ නොවලහා කෙසේවෙතත් වලහා වත් කියන්න බැරි වුනා..

    Hane ape paalaka eththoth ohoma hithala weda karanawanam
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලං ලංව හිටියාට සෙවනැල්ල සේ..
    වෙන් වෙන්ව ගිය දට නාදුනන සේ..
    පිං වන්ත යයි සිතුව මට මා කෙරේ..
    දුක හිතුනා මා ගැනම මට ඒ දිනේ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සින්දු කියල මම හොයාගත්ත සල්ලි.. අද කුඩු වෙනවා මල්ලි..
    පන්මල්ලට දාගත් බඩු කෑලි.. ඇයි මිල වැඩි මුදලාලි..