Oba dedunnaලං ලංව හිටියාට සෙවනැල්ල සේ..
වෙන් වෙන්ව ගිය දට නාදුනන සේ..
පිං වන්ත යයි සිතුව මට මා කෙරේ..
දුක හිතුනා මා ගැනම මට ඒ දිනේ..
aakasaye
Hanga thaba yana
thek with bala
E sedenna wahi
meedumen
Sangee hamba emi
kandulal sala
Oba dedunna
aakasaye




