~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Lassana
    samanalayo
    kohenda oya
    paata
    ketha kalu meemesso thota mokatada eka
    na me man ahuwe kindiyatath ekka
    samanalayo dan behepan mage gedarin dhotta//

    ලස්සන ගම්මානේ පින්බර රන් මැණිකේ බාලේ හිත බැන්ඳා මා කෙරේ
    මතකේ ඈත මගේ අද ඊයේ වගේ කුඹුකේ දොළ ලන්දේ ආදරේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    තොට රිවෙස්ට් දාලා ඇක්සෙප්ට් කලේ මා කව්ද කියලා නොදැනද මනුස්සයෝ.. :shocked:

    26.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සීත අරණේ සුපුල් නා මල
    සුවඳ ගැල්වූ ජීවිතේ
    සීත හිම ගිර සීත නොදැනේ
    දැනේ උණුසුම ආදරේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ජලේ ගැඹුර ඔරුව දන්නෙ නැ...
    මලේ සුවද ජලේ දන්නෙ නැ...
    සිතේ අරුම නගා දන්නෙ නැ...
    නගේ නුබට බොරු කියන්නෙ නැ...
    ආදරෙයි ම ආදරෙයි...
    හිතේ තියෙන සෙනෙහෙ තරම කියා යන්න එන්න්ම්..
    ආදරෙයි මං ආදරෙයි.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
    මල්මද බිසවුනි කොහෙදෝ යන්නේ :love::love::love:

    නීල වරල පිට මැදට හෙලන්නේ
    ආල වඩන ගමනකි ඇය යන්නේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හාපෝ මේ මහදවල් කනක් ඇහෙන්න නෑ ඉතින් මුන් සින්දු කියන්න ගත්තම :baffled:

    මගේ අමල් බිසෝ දොර අරින්න එපා..
    නුබ පරිස්සමෙන් ඉදපන්...
    මම දීපන්කරේ ලැතැවුලෙනෙ වෙසෙ...
    නුබ කටුසු ගුලේ තනියෙන්......
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ජලේ ගැඹුර ඔරුව දන්නෙ නැ...
    මලේ සුවද ජලේ දන්නෙ නැ...
    සිතේ අරුම නගා දන්නෙ නැ...
    නගේ නුබට බොරු කියන්නෙ නැ...
    ආදරෙයි ම ආදරෙයි...
    හිතේ තියෙන සෙනෙහෙ තරම කියා යන්න එන්න්ම්..
    ආදරෙයි මං ආදරෙයි.


    සරා නගාලටද සින්දු කියන්නෙ? හ්ම්ම් දැට්ස් ඉන්ටරස්ටින්ග් :eek::nerd:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Yasaisuru pirunu thena
    Siri deuduwa sitina thena

    මුතු කුඩ ඉහලන මල් වරුසවේ
    උඩ ඉගිලෙන විට වැහිලේනි
    එබී බලා රිය කවුලු දොරින්
    යට ගිය දවසේ
    දෑස ගියා ඉගිලී
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ අමල් බිසෝ දොර අරින්න එපා..
    නුබ පරිස්සමෙන් ඉදපන්...
    මම දීපන්කරේ ලැතැවුලෙනෙ වෙසෙ...
    නුබ කටුසු ගුලේ තනියෙන්......


    සඳ කිණිති නැමී විල් දියට එබී
    සොයයි සේයාව සඳේ
    ඔබෙ නෙතට එබී මගෙ නෙත ද සදා
    සොයයි සේයාව මගේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රන් පොකුණට දැන් ආමී
    රන් සළුපිළි ගෙන ආමී
    රන් කොතලෙන් දිය නාමී
    රාජ කුමාරී මං.....


    අර කට කැඩි කලයයි ගෙනෙන්නේ
    වැරහැලි රෙද්දයි අඳින්නේ
    කොයිබද උදයෙම දුවන්නේ
    රොඩී කෙල්ල වාගේ....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    සඳ කිණිති නැමී විල් දියට එබී
    සොයයි සේයාව සඳේ
    ඔබෙ නෙතට එබී මගෙ නෙත ද සදා
    සොයයි සේයාව මගේ

    ප්‍රේමයේ නගරයයි සිත මගෙ...
    මාවතක් හො නොවු රාගයෙ....
    වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්....
    කොයි ඉසව්වෙද එ මෙත් පුරේ