කව්ද මේ උපුල්පුඩින් කියන්නෙ..ඔයාගෙ පස්සෙන්ම එනවනෙ මේක
එසේම වේවා බිසවුන්වහන්සකෝ රජතුමා තාම බුදිද


ඔටු පැටියෝ ඔයාටත් සුබම සුබ උදෑසනක් වේවාකටුසු පැටියො සුබ උදෑසනක් ඔයාට
ඔය මගුල් දොර පොල්ල අරගෙන ඔටුවගෙ පසු පෙදෙසට වැරෙන් පහරවල් කීපයක් එල්ල කළා නම් අපට දැනගන්න තිබුනා රජතුමා ගිය ඉසව්වඊයේ රාත්රියේ නගර සංචාරයට පිටත්ව ගියා...ඔටුවා ආවත් රජතුමා නැ තාම![]()
එසේම වේවා
![]()
ඔය මගුල් දොර පොල්ල අරගෙන ඔටුවගෙ පසු පෙදෙසට වැරෙන් පහරවල් කීපයක් එල්ල කළා නම් අපට දැනගන්න තිබුනා රජතුමා ගිය ඉසව්ව![]()
ඔය මගුල් දොර පොල්ල අරගෙන ඔටුවගෙ පසු පෙදෙසට වැරෙන් පහරවල් කීපයක් එල්ල කළා නම් අපට දැනගන්න තිබුනා රජතුමා ගිය ඉසව්ව![]()







ඊයේ රාත්රියේ නගර සංචාරයට පිටත්ව ගියා...ඔටුවා ආවත් රජතුමා නැ තාම![]()
දැන් ගුඩ් ඉවිනින්ග් කියපන්කො ..කෝ උබේ බබීGood Morning Sara babii![]()

මගෙත් එකම පැතුම ඔබ දිගු කලක් රජකම් කරනු දැකිමයි කුමරුනි...මා පැමිණියා දේවිය..
රටවැසියා මා ගැන දරන මතය දැන ගැනීමට මා වෙස්වලාගෙන රටවැසියන් ගැවසෙන තැන්වල රැදී සිටියා මෙතෙක් වෙලා...
රට වැසියන් මා හට මෙහි බැණවැදුනට බහුතර රටවැසියන් මා වැනි රජෙක් මෙහි පහළවීම ඔවුන්ගේ වාසනාවට සිදුවූ දෙයක් ලෙස විශ්වාස කරන බව මා හට සැක හැර දැනගැනීමට හැකි විය..
ඔවුනගේ ඒකායන පැතුම චිරාත් කාලයක් මා මෙම රාජාසනේ රජකම් කරනවා දැකීමයි...