~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

කව්ද මේ උපුල්පුඩින් කියන්නෙ..ඔයාගෙ පස්සෙන්ම එනවනෙ මේක :nerd:

කියන්නෙ නම් ඩිල්ඩුඩේ කියලා..එත් එයා වෙන්න බැ..ඩිල්ඩුඩෙ අකවුන්ට් එකෙ පාස්වර්ඩ් අමතකයි ලු...එත් ඩිඩු එහෙම නැ...
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊයේ රාත්‍රියේ නගර සංචාරයට පිටත්ව ගියා...ඔටුවා ආවත් රජතුමා නැ තාම:rolleyes::rolleyes:
    ඔය මගුල් දොර පොල්ල අරගෙන ඔටුවගෙ පසු පෙදෙසට වැරෙන් පහරවල් කීපයක් එල්ල කළා නම් අපට දැනගන්න තිබුනා රජතුමා ගිය ඉසව්ව :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :love::love:එසේම වේවා:love::love:

    එයාට හාර්ට්? අපිට නෑ හාර්ට්...ඇයි ඒ ඇයි ඒ ඇයීඊඊඊඊඊඊඊඊඊ...

    avatar491927_10.gif
    avatar491927_10.gif
    avatar491927_10.gif
    avatar491927_10.gif

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය මගුල් දොර පොල්ල අරගෙන ඔටුවගෙ පසු පෙදෙසට වැරෙන් පහරවල් කීපයක් එල්ල කළා නම් අපට දැනගන්න තිබුනා රජතුමා ගිය ඉසව්ව :yes:

    ඔබට අවශ්‍ය නම් එසේ කරන්න...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයේ රාත්‍රියේ නගර සංචාරයට පිටත්ව ගියා...ඔටුවා ආවත් රජතුමා නැ තාම:rolleyes::rolleyes:

    මා පැමිණියා දේවිය..
    රටවැසියා මා ගැන දරන මතය දැන ගැනීමට මා වෙස්වලාගෙන රටවැසියන් ගැවසෙන තැන්වල රැදී සිටියා මෙතෙක් වෙලා...
    රට වැසියන් මා හට මෙහි බැණවැදුනට බහුතර රටවැසියන් මා වැනි රජෙක් මෙහි පහළවීම ඔවුන්ගේ වාසනාවට සිදුවූ දෙයක් ලෙස විශ්වාස කරන බව මා හට සැක හැර දැනගැනීමට හැකි විය..
    ඔවුනගේ ඒකායන පැතුම චිරාත් කාලයක් මා මෙම රාජාසනේ රජකම් කරනවා දැකීමයි...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මා පැමිණියා දේවිය..
    රටවැසියා මා ගැන දරන මතය දැන ගැනීමට මා වෙස්වලාගෙන රටවැසියන් ගැවසෙන තැන්වල රැදී සිටියා මෙතෙක් වෙලා...
    රට වැසියන් මා හට මෙහි බැණවැදුනට බහුතර රටවැසියන් මා වැනි රජෙක් මෙහි පහළවීම ඔවුන්ගේ වාසනාවට සිදුවූ දෙයක් ලෙස විශ්වාස කරන බව මා හට සැක හැර දැනගැනීමට හැකි විය..
    ඔවුනගේ ඒකායන පැතුම චිරාත් කාලයක් මා මෙම රාජාසනේ රජකම් කරනවා දැකීමයි...
    මගෙත් එකම පැතුම ඔබ දිගු කලක් රජකම් කරනු දැකිමයි කුමරුනි...