~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුරුත් අපි ඉන්න රටවල් අහන්නෙත් නෑ, අපි ලොග් වෙන්නේ කීයටද ලොගවුට් වෙන්නේ කීයටද කියල හොයන්නෙත් නෑ :no: හරි නරකයි අප්පා ඔයාල ඇයි අපිට අඩු සැලකිලි :(
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ඔව්. මම නිදාගන්නේ ලංකාවේ වෙලාවෙන් තුනට විතරනේ..
    ගණන් හදලා බලපල්ල 21 වෙනි සියවසේ උන් මෙහෙ කීයටද නිදාගන්නේ කියලා:P:baffled:
    me too :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සිදිලා මොකෝ ඔයාට :rolleyes::rolleyes::baffled::baffled:..ඔයාගේ නම ගම වාසකම කොහෙද තියෙන්නේ මන් කිව ඒවායේ :P:P..ඇයි ජර්මන් වල ඉන්න එකම මනුස්සයා ඔයාද ?ඇයි ලෝකේ වෙන මිනිස්සු නැද්ද ?:P
    ජර්මන් වල ඉන්න උදේ 4 ට කිරියට එන මිනිස්සු ඕන තරම් මේකේ ලොග් එක බැලුවොත් හොයාගන්න පුළුවන් :rofl::rofl:

    දැන් ඉතින් සිද්දාලේප බාම් එකක්වත් හොයලා ගා ගන්න උඩ පැනලා තොප්පි අල්ලන් සිදුනනම්

    නිකම් ගලේ පහරපු බලලා වගේ හැසිරෙන්න එපා..ඔව් මේ චැට් එකේ ඉන්න එකම කෙනා. මං.උඩ පනින්නේ කවුද.රිදිලා නහයෙන් අඩන්නෙ කවුද කියන එක මං කියන්න ඔනි නැනෙ..එහෙම වෙන අය ඉන්නවා තමයි.මොකද මෙක ආන්ඩුවේ කන්තොරුවක් හරි බැංකුවක් හරි නෙමෙයි නේ එන්න යන්න නියමිත වෙලාවක් තියෙන්න....
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඔව්. මම නිදාගන්නේ ලංකාවේ වෙලාවෙන් තුනට විතරනේ..
    ගණන් හදලා බලපල්ල 21 වෙනි සියවසේ උන් මෙහෙ කීයටද නිදාගන්නේ කියලා:P:baffled:

    ඒ 21 වෙනි සියවසේ ගාන හදන්ඩ මොන වගේ සමිකරනයක්ද දන්නේ නෑ දාන්ඩ ඕනේ නේ
    අපි ගණන් වැඩ්ඩො නෙමෙයිනේ
    ඇරෝ ගෙන් අහල බලන්ඩ ඕනේ :rofl::rofl:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    කවුරුත් අපි ඉන්න රටවල් අහන්නෙත් නෑ, අපි ලොග් වෙන්නේ කීයටද ලොගවුට් වෙන්නේ කීයටද කියල හොයන්නෙත් නෑ :no: හරි නරකයි අප්පා ඔයාල ඇයි අපිට අඩු සැලකිලි :(
    aniwaryen ban..ai ban api frock adinne nethi nisada ban ehema:yes::yes::yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කවුරුත් අපි ඉන්න රටවල් අහන්නෙත් නෑ, අපි ලොග් වෙන්නේ කීයටද ලොගවුට් වෙන්නේ කීයටද කියල හොයන්නෙත් නෑ :no: හරි නරකයි අප්පා ඔයාල ඇයි අපිට අඩු සැලකිලි :(

    :rofl::rofl::rofl::rofl:

    උබෙන්නම් ඇහුවත් කියන්නේ නෑනේ :rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    adoo apitath welawak kalawak ne ban..ehema thamai ban..elakiriyata awata dawasema elakiriye hitiyata elakiriyema inne ne ne..inne tika welawai..weda tiyanawa ne ban..mama elakiri ekata log wela inne.ubala ekek wath ahanne ne ne..mma koheda inne kiyala..ubalamaru chiththa keli ban..apenuth ahapan koheda inne kiyala..mage lap eka paya 24ma on ban..peya 24ma elakirith log wela inne ban..
    සුනේරු පුතේ මේකටනම් ඔයාට ප්රුෆ් එක්කම දෙනවා ඇද්ද නිසා ටමින්ග් එක්ක පොස්ට් ගැප් එක ඔක්කොම මම දාන්නම් ..උබ චිත්ත වලට කඩේ ගියාට මම පාලි නෑ හොදේ ..උබටත් කියනවනම් වටේ පිටේ ඔක්කොම ගනුන්ට ගහපු ඒවායේ ඉදන් අඩන මට දෙන්න පුළුවන් ..ඉදපන් මේකෙම සමරියක් අරන් පෙන්වන්නම් ..එකරලා කියපිය මුෂලයා ලංකාවේ රෑ 12 ට ම යන උදේ 8 ටම එන එකරලා ජොබ් එකත් කරන්න පුළුවන් ..ඇයි මේ රෝබෝට්ටෙක් ද :frown:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නිකම් ගලේ පහරපු බලලා වගේ හැසිරෙන්න එපා..ඔව් මේ චැට් එකේ ඉන්න එකම කෙනා. මං.උඩ පනින්නේ කවුද.රිදිලා නහයෙන් අඩන්නෙ කවුද කියන එක මං කියන්න ඔනි නැනෙ..එහෙම වෙන අය ඉන්නවා තමයි.මොකද මෙක ආන්ඩුවේ කන්තොරුවක් හරි බැංකුවක් හරි නෙමෙයි නේ එන්න යන්න නියමිත වෙලාවක් තියෙන්න....

    සැර වැඩිද මන්ද :dull::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ 21 වෙනි සියවසේ ගාන හදන්ඩ මොන වගේ සමිකරනයක්ද දන්නේ නෑ දාන්ඩ ඕනේ නේ
    අපි ගණන් වැඩ්ඩො නෙමෙයිනේ
    ඇරෝ ගෙන් අහල බලන්ඩ ඕනේ :rofl::rofl:

    රටේ ලෝකේ මෙච්චර ප්‍රශ්න තියෙනවා...
    මුන්ට තියෙන ප්‍රශ්න හයියෝ :baffled::oo:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    sera wedida manda?..hebei kathawa nam eththa thalayooo:yes::yes::yes:
    උබ චිත්ත කෑල්ල කියන එක ඊලග පාර හොදට පරෙස්සමින් යුස් කරවී කියලා හිතනවා මේකේ පොස්ට් වලින්ම උබට මන් උත්ටරේ දෙන්නම් :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සැර වැඩිද මන්ද :dull::baffled:

    ඉතින් මොකක්ද වෙන කියන්න ඔනි.මං කොහෙ ඉදන් කියට මෙකට එන එකෙන් කාට හරි සල්ලි වලින් හරි මානසික හරි පාඩුවක් වෙනවා නම් කියන්න...
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සුනේරු පුතේ මේකටනම් ඔයාට ප්රුෆ් එක්කම දෙනවා ඇද්ද නිසා ටමින්ග් එක්ක පොස්ට් ගැප් එක ඔක්කොම මම දාන්නම් ..උබ චිත්ත වලට කඩේ ගියාට මම පාලි නෑ හොදේ ..උබටත් කියනවනම් වටේ පිටේ ඔක්කොම ගනුන්ට ගහපු ඒවායේ ඉදන් අඩන මට දෙන්න පුළුවන් ..ඉදපන් මේකෙම සමරියක් අරන් පෙන්වන්නම් ..එකරලා කියපිය මුෂලයා ලංකාවේ රෑ 12 ට ම යන උදේ 8 ටම එන එකරලා ජොබ් එකත් කරන්න පුළුවන් ..ඇයි මේ රෝබෝට්ටෙක් ද :frown:

    ඉතින් මමත් එහෙමනේ :dull::dull::baffled:
     
    :oo:
    ayi ban owa hoyanne.

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    රටේ ලෝකේ මෙච්චර ප්‍රශ්න තියෙනවා...
    මුන්ට තියෙන ප්‍රශ්න හයියෝ :baffled::oo:

    වෙන මොනවා කියන්නද අයියා..මෙකට අපි එන්නෙ පොඩ්ඩක් කතා බහ කාරලා සතුටෙන් ඉන්න..එකට ඉන්න තැන අදාල නැ.එන වෙලාව අදාලත් නැනෙ...ගැනුද පිරිමිද අදාලත් නැ...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    elakiriye wena kawda ban mandappeta ena wena danna kiyana Germany eke idan ena kena..mata static IP report eka aran pennapan..ethakota thoppiya ..gena hodata kiyala denna puluwan ban:confused::confused::confused:
    ඇත්තද වරෙන් චිත්තේ උස්සන් ඒ තරම් මන් නටන්න උවමනාව මොකද ??උබට ගැහුවේ නෑ නිකන් වෙන එකෙක්ට ගහද්දි උබ හොටු පෙරන අඩන්න එපා ..උබට ගේම ඕනනම් වරෙන් කෙලින් :frown::frown:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉතින් මොකක්ද වෙන කියන්න ඔනි.මං කොහෙ ඉදන් කියට මෙකට එන එකෙන් කාට හරි සල්ලි වලින් හරි මානසික හරි පාඩුවක් වෙනවා නම් කියන්න...

    :dull::dull::dull: