~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Congratz thalayo post 20000

    උබ කීව නේ ups එකට කාර් බැට්‍රිය වැඩ කියලා, හයි කරලා ඔන් කරාම ටක ටක ටක ට්‍රාන්සිස්ටර් එකක් රත් වෙනවා හොදටම , ඒ වෙලාවෙදි output එක 104V AC එන්නෙ :( මේකෙ මොකක් හරි ලෙඩක් වගේ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    උබ කීව නේ ups එකට කාර් බැට්‍රිය වැඩ කියලා, හයි කරලා ඔන් කරාම ටක ටක ටක ට්‍රාන්සිස්ටර් එකක් රත් වෙනවා හොදටම , ඒ වෙලාවෙදි output එක 104V AC එන්නෙ :( මේකෙ මොකක් හරි ලෙඩක් වගේ

    battery eken 12v enawada hariyata? Nathnam ups eke inverter eka hariyata wadada balapan