~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

crazy-owl

Well-known member
  • Dec 14, 2017
    605
    404
    63
    panadura
    අම්මට සිරි මම දැක්කෙත් නෑ කියපන්කෝ:baffled::baffled: ..මන් 20 වෙනකන් බල බල ඉදලා එක අන්තිමට අමතක උනා :confused:..එල ස්තුති ක්‍ෂුද්‍ර ජීවියෝ :cool::D

    jaya wewa
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේකේ උන් එකෙක් විශ් කලේ නෑ :frown::frown:..උබ විතරයි විශ් කලේ :love::love:උබ හොද කොලුවා ..විශ් කලාට 17++කින් රෑ 8 වෙද්දී සලකන්නම් :cool::cool:

    You must spread some Reputation around before giving it to Arrow11 again.

    :baffled::baffled::baffled:

    වටේ ගිහින් එන්නලු
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකේ උන් එකෙක් විශ් කලේ නෑ :frown::frown:..උබ විතරයි විශ් කලේ :love::love:උබ හොද කොලුවා ..විශ් කලාට 17++කින් රෑ 8 වෙද්දී සලකන්නම් :cool::cool:

    20 000 wageda 25 000. wish kalada :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අම්මට සිරි මම දැක්කෙත් නෑ කියපන්කෝ:baffled::baffled: ..මන් 20 වෙනකන් බල බල ඉදලා එක අන්තිමට අමතක උනා :confused:..එල ස්තුති ක්‍ෂුද්‍ර ජීවියෝ :cool::D

    ඕකෙන් 40%දේවාලෙට ගන්නවා ටැක්ස් විදියට :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පෝස්ට් විසිපන්දාස් හත්සිය හැට හයට මගෙන් සුබ පැතුම් :yes:
    :P

    අඩේ මා එක්කම නේද 20000 කඩ ඉම පහු කලේ, දැන් 25000 ගහල දෙයියනේ....කොන්ග්‍රැට්ස් එනිවේස්... :P

    :shocked::shocked::shocked:
    oune :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අඩේ මා එක්කම නේද 20000 කඩ ඉම පහු කලේ, දැන් 25000 ගහල දෙයියනේ....කොන්ග්‍රැට්ස් එනිවේස්... :P
    ඔව් නේන්නං :baffled: සේදිරිස් සීයා දැන් වයසයිනේ ඉස්සර වගේ වේගෙන් පෝස්ට් දාන්න අමාරු ඇති :yes: