~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    චන්දෙට බිසී වගේ :confused::confused:
    :lol::lol::lol:එකෙක් ඩබල් කැබ් එකක් ගත්තා ..ට්‍රිපක් යන්න වාහනේ ඉල්ලුවාම "අනේ මචන් මේක කොළ පාටින් සරසලා ගලවන්නත් බැරි උනා ..මේක ගෙනිච්චොත් වාහනේ කුඩු මට හම්බෙන්නේ කිවා ".ඔහොම යාළුවො මට ඉන්නේ :eek:
    me dawas tike chandeta banner sticker poster print karanawa.kunu loba dial ekka epa wenawa.
    :eek::eek::eek:මාත් සැහෙන අඩුවෙන් ප්‍රින්ට් කර ගන්නේ ..උබට කොරල් ද්රෝ පුලුවන්ද :cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ]

    Anunge wahana illanna epa ban. Thaman pawichchi karana vidiyata wena ekek wahane pavichchi karanne nene.
    Kathawata kiyanne genunwai wahanai thani pavichchiya thiyenna oni kiyala. Kotinma mama aiyata wath bike eka denna kemathi ne.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Anunge wahana illanna epa ban. Thaman pawichchi karana vidiyata wena ekek wahane pavichchi karanne nene.
    Kathawata kiyanne genunwai wahanai thani pavichchiya thiyenna oni kiyala. Kotinma mama aiyata wath bike eka denna kemathi ne.
    :eek::eek::eek:උත් දාගෙන යන්න බැලුවේ බන් ..උත ට්‍රිපේ සාමාජිකයෙක් :cool:උ යනවනම් අවුලක් නෑනේ ;)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :lol::lol::lol:එකෙක් ඩබල් කැබ් එකක් ගත්තා ..ට්‍රිපක් යන්න වාහනේ ඉල්ලුවාම "අනේ මචන් මේක කොළ පාටින් සරසලා ගලවන්නත් බැරි උනා ..මේක ගෙනිච්චොත් වාහනේ කුඩු මට හම්බෙන්නේ කිවා ".ඔහොම යාළුවො මට ඉන්නේ :eek:

    :eek::eek::eek:මාත් සැහෙන අඩුවෙන් ප්‍රින්ට් කර ගන්නේ ..උබට කොරල් ද්රෝ පුලුවන්ද :cool:
    corel draw walata wada mata photoshop,indesign lesiy.ewa walin thamai design karanne
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කාලෙකට පස්සේ පි.එම පෙට්ටිය පිරිලා :cool:

    ygRKvm0.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    me dawas tike chandeta banner sticker poster print karanawa.kunu loba dial ekka epa wenawa.

    Ape ekek hitiya graphics design karana. Dawasak muu wedakarana thenata porak evith kiyanawalu malli hadissi wedak vinadi 5n karala denna kiyala. Muu wena wadak karana gaman idala thiyenne. Muu aruuta kiyala hari aiye vinadi 5n karala dennam hawas wela aranna enna kiyala.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබලා ඔලුව හෙල්ලුවට මටනම් හදිසියට සෙට් වෙන්නෙම ඕවා ..එත් ඉතින් උන් කාලා තියන බයික් සර්විස් කරලා තෙල් පුරවලා දෙන එක තමා මමනම් කරන්නේ ..අනික උන්ට වැඩ දවසකනම් කවදාවත් ඉල්ලලා නෑ ..දන්නවා වැඩේ වැරදි කිලා ..එත් කරන්න දෙයක් නෑ බන් :(:(:(දැන් ලබන මාසේ 28 ගෙදර අය කාර් එකක යනවා .මට යන්න ඉඩ නෑ ..මන් බස් එකේ යන්නද වෙඩිම කට ..ඉතින් බයික් එකක් තැනට ගැලපෙන්න ඉල්ලන් යන්න වෙනවා :(
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Ape ekek hitiya graphics design karana. Dawasak muu wedakarana thenata porak evith kiyanawalu malli hadissi wedak vinadi 5n karala denna kiyala. Muu wena wadak karana gaman idala thiyenne. Muu aruuta kiyala hari aiye vinadi 5n karala dennam hawas wela aranna enna kiyala.

    :lol:iye apitath oya wage wada set una.a madiwata chande illana porak nahayen andanawa.porata wahaneta gahanna sticker ekakata 2x2ft.epa wela hitiye.kanna hadaddi wada 5k withara enawa.wada iwara wela gedara enna hadaddi poster set ekak:(
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උබලා ඔලුව හෙල්ලුවට මටනම් හදිසියට සෙට් වෙන්නෙම ඕවා ..එත් ඉතින් උන් කාලා තියන බයික් සර්විස් කරලා තෙල් පුරවලා දෙන එක තමා මමනම් කරන්නේ ..අනික උන්ට වැඩ දවසකනම් කවදාවත් ඉල්ලලා නෑ ..දන්නවා වැඩේ වැරදි කිලා ..එත් කරන්න දෙයක් නෑ බන් :(:(:(දැන් ලබන මාසේ 28 ගෙදර අය කාර් එකක යනවා .මට යන්න ඉඩ නෑ ..මන් බස් එකේ යන්නද වෙඩිම කට ..ඉතින් බයික් එකක් තැනට ගැලපෙන්න ඉල්ලන් යන්න වෙනවා :(
    :(
    ග්‍රැපික්ස් මෙලෝ හසරක් බැ ..පෝස්ටර් හෑන්ඩ් බිල් මේකේ දානපතියෙක් නැත්තනම් මට කරගන්න වෙන්නෙම නෑ :(
    Photography,videography,design,video editing nam awlak na.programming thamai baya
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :(

    Photography,videography,design,video editing nam awlak na.programming thamai baya
    front end programming කරපන් ..උබේ හැකියාවත් එක්ක creativity තිබේනම් උබට සුභ අනාගතයක් හිමි වේවි ..මේකේ සුප්‍රසිද්ද front end programmers ලා හෙල්ප් කරාවි ;)

    මමනම් ආස back end programming වලට :love::love:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    front end programming කරපන් ..උබේ හැකියාවත් එක්ක creativity තිබේනම් උබට සුභ අනාගතයක් හිමි වේවි ..මේකේ සුප්‍රසිද්ද front end programmers ලා හෙල්ප් කරාවි ;)

    මමනම් ආස back end programming වලට :love::love:

    :cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    front end programming කරපන් ..උබේ හැකියාවත් එක්ක creativity තිබේනම් උබට සුභ අනාගතයක් හිමි වේවි ..මේකේ සුප්‍රසිද්ද front end programmers ලා හෙල්ප් කරාවි ;)

    මමනම් ආස back end programming වලට :love::love:

    Math asa back ekata