~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නිල් මහනෙල් මල කිම මේ සරදම්
    අගෙයි හුදෙකලා මට දෙන දඩුවම්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එසෙය..කටුසු පාලක තුමා..කෙසේද ඔබේ සුව දුක්...ඊයේ රාත්‍රියේ ඔබ දෙවාලයේ කුමන කොටසද පිරිසිදු කලේ...දෙව ආභරණ තිබෙන ස්තානද...

    ටොයිලට් එක වගේ... උදේ මම ගියා ඒ පැත්තේ..
    කටුසු නැට්ටෙන්ම සුද්ද කරන්න ඇති. වෙනදා කුක්කාගෙ බූල් වලින්නෙ අතු ගාන්නේ.ඊයෙ කටුසු නැට්ට ගෙවුනද දන්නේ නෑ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කිසි පිරිසිදු කිරීමේ කටයුත්තක් කරන්න ලැබුනේ නැහැ නෙව අර හඩු කුක්කා රෑ තිස්සේ බෙරිහන් දුන්න :baffled: ඊයේ හරි පාඩුයි ඒ හින්දා මට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ මංගල යෝජනා දාන්න බැරිද ? :(
    පුළුවන් පුළුවන්:yes: අපි අයකරන්නෙත් නෑ මොකෝ තරුණ තරුණියන්ගේ ආදරේට අත දෙන එක මහත් පල මහානිසංස හම්බෙන පුණ්‍ය කර්මයක් නෙ :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ටොයිලට් එක වගේ... උදේ මම ගියා ඒ පැත්තේ..
    කටුසු නැට්ටෙන්ම සුද්ද කරන්න ඇති. වෙනදා කුක්කාගෙ බූල් වලින්නෙ අතු ගාන්නේ.ඊයෙ කටුසු නැට්ට ගෙවුනද දන්නේ නෑ..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    කිසි පිරිසිදු කිරීමේ කටයුත්තක් කරන්න ලැබුනේ නැහැ නෙව අර හඩු කුක්කා රෑ තිස්සේ බෙරිහන් දුන්න :baffled: ඊයේ හරි පාඩුයි ඒ හින්දා මට

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    මේකේ මංගල යෝජනා දාන්න බැරිද ? :(
    මංගල අයවැය යෝජනා
    Mangala-Samaraweera-2018.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,632
    113
    Colombo
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙසෙන උස අඩි 5 අඟල් 5 වන තලෙළු සමක් හා තරමක් මහත සිරුරක් හිමි පුතුට ගෑල්ලමයෙක් පුතුම සොයයි. ! :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙසෙන උස අඩි 5 අඟල් 5 වන තලෙළු සමක් හා තරමක් මහත සිරුරක් හිමි පුතුට ගෑල්ලමයෙක් පුතුම සොයයි. ! :(

    චෑහ්.. විලිලැජ්ජයිනේ කුරුණෑගල උන්ට කෙල්ලෝ නෑ කියලා පලවෙනි ඇඩ් එකම දැම්මම. මුලින් ට්‍රයල් එකට යාලුවෙකුට කියලා නුවර කියලාවත් ඇඩ් එකක් දාලා ඉන්න තිබ්බේ :(
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,632
    113
    Colombo
    චෑහ්.. විලිලැජ්ජයිනේ කුරුණෑගල උන්ට කෙල්ලෝ නෑ කියලා පලවෙනි ඇඩ් එකම දැම්මම. මුලින් ට්‍රයල් එකට යාලුවෙකුට කියලා නුවර කියලාවත් ඇඩ් එකක් දාලා ඉන්න තිබ්බේ :(

    :eek::(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චෑහ්.. විලිලැජ්ජයිනේ කුරුණෑගල උන්ට කෙල්ලෝ නෑ කියලා පලවෙනි ඇඩ් එකම දැම්මම. මුලින් ට්‍රයල් එකට යාලුවෙකුට කියලා නුවර කියලාවත් ඇඩ් එකක් දාලා ඉන්න තිබ්බේ :(
    ඇඩ් දාන්න ඕනේ නෑ ඉතින් මේ තනිකඩ මම ඉන්නේ :P
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,005
    54,632
    113
    Colombo
    කමක් නෑ
    අවශ්‍ය ලක්ෂණ කිව්වේ නෑනේ...
    අවශ්‍ය දේවල් කේවෙත් නෑනේ

    ගොඩක් ම මහත නැති , වැඩියෙන්ම සුදුත් නැති,ගොඩක් ම ලස්සනත් නැති (පාරේ එක්කගෙන යන්න පුලුවන්නම් ඇති), උස අඩි 5 අඟල් 5 හෝ ඊට අඩු ,වයස අවු 29 හෝ ඊට අඩු නෝමල් ගෑල්ලමයෙක් :(:yes:
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගොඩක් ම මහත නැති , වැඩියෙන්ම සුදුත් නැති,ගොඩක් ම ලස්සනත් නැති (පාරේ එක්කගෙන යන්න පුලුවන්නම් ඇති), උස අඩි 5 අඟල් 5 හෝ ඊට අඩු ,වයස අවු 29 හෝ ඊට අඩු නෝමල් ගෑල්ලමයෙක් :(:yes:

    එහෙනම් ඔය කටුස්සිට යෝජනාවක් කරලා බලපන් :yes::yes:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ

    :D:D:D:D