එසෙය..කටුසු පාලක තුමා..කෙසේද ඔබේ සුව දුක්...ඊයේ රාත්‍රියේ ඔබ දෙවාලයේ කුමන කොටසද පිරිසිදු කලේ...දෙව ආභරණ තිබෙන ස්තානද...
කිසි පිරිසිදු කිරීමේ කටයුත්තක් කරන්න ලැබුනේ නැහැ නෙව අර හඩු කුක්කා රෑ තිස්සේ බෙරිහන් දුන්නඑසෙය..කටුසු පාලක තුමා..කෙසේද ඔබේ සුව දුක්...ඊයේ රාත්‍රියේ ඔබ දෙවාලයේ කුමන කොටසද පිරිසිදු කලේ...දෙව ආභරණ තිබෙන ස්තානද...
ඊයේ හරි පාඩුයි ඒ හින්දා මට පුළුවන් පුළුවන්මේකේ මංගල යෝජනා දාන්න බැරිද ?![]()
අපි අයකරන්නෙත් නෑ මොකෝ තරුණ තරුණියන්ගේ ආදරේට අත දෙන එක මහත් පල මහානිසංස හම්බෙන පුණ්‍ය කර්මයක් නෙ 
ටොයිලට් එක වගේ... උදේ මම ගියා ඒ පැත්තේ..
කටුසු නැට්ටෙන්ම සුද්ද කරන්න ඇති. වෙනදා කුක්කාගෙ බූල් වලින්නෙ අතු ගාන්නේ.ඊයෙ කටුසු නැට්ට ගෙවුනද දන්නේ නෑ..

කිසි පිරිසිදු කිරීමේ කටයුත්තක් කරන්න ලැබුනේ නැහැ නෙව අර හඩු කුක්කා රෑ තිස්සේ බෙරිහන් දුන්නඊයේ හරි පාඩුයි ඒ හින්දා මට

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙසෙන උස අඩි 5 අඟල් 5 වන තලෙළු සමක් හා තරමක් මහත සිරුරක් හිමි පුතුට ගෑල්ලමයෙක් පුතුම සොයයි. !![]()

චෑහ්.. විලිලැජ්ජයිනේ කුරුණෑගල උන්ට කෙල්ලෝ නෑ කියලා පලවෙනි ඇඩ් එකම දැම්මම. මුලින් ට්‍රයල් එකට යාලුවෙකුට කියලා නුවර කියලාවත් ඇඩ් එකක් දාලා ඉන්න තිබ්බේ![]()

චෑහ්.. විලිලැජ්ජයිනේ කුරුණෑගල උන්ට කෙල්ලෝ නෑ කියලා පලවෙනි ඇඩ් එකම දැම්මම. මුලින් ට්‍රයල් එකට යාලුවෙකුට කියලා නුවර කියලාවත් ඇඩ් එකක් දාලා ඉන්න තිබ්බේ![]()

ඇඩ් දාන්න ඕනේ නෑ ඉතින් මේ තනිකඩ මම ඉන්නේචෑහ්.. විලිලැජ්ජයිනේ කුරුණෑගල උන්ට කෙල්ලෝ නෑ කියලා පලවෙනි ඇඩ් එකම දැම්මම. මුලින් ට්‍රයල් එකට යාලුවෙකුට කියලා නුවර කියලාවත් ඇඩ් එකක් දාලා ඉන්න තිබ්බේ![]()
කමක් නෑ
අවශ්‍ය ලක්ෂණ කිව්වේ නෑනේ...
අවශ්‍ය දේවල් කේවෙත් නෑනේ

ගොඩක් ම මහත නැති , වැඩියෙන්ම සුදුත් නැති,ගොඩක් ම ලස්සනත් නැති (පාරේ එක්කගෙන යන්න පුලුවන්නම් ඇති), උස අඩි 5 අඟල් 5 හෝ ඊට අඩු ,වයස අවු 29 හෝ ඊට අඩු නෝමල් ගෑල්ලමයෙක්![]()

චෑහ්.. විලිලැජ්ජයිනේ කුරුණෑගල උන්ට කෙල්ලෝ නෑ කියලා පලවෙනි ඇඩ් එකම දැම්මම. මුලින් ට්‍රයල් එකට යාලුවෙකුට කියලා නුවර කියලාවත් ඇඩ් එකක් දාලා ඉන්න තිබ්බේ![]()