තනි අත සලකුණ![]()

ගෝමරමලී වැලි කටුස්සගෙන් දික්කසාදේ ගන්නකන් විතරයි 
කුරුණෑගල දිස්ත්රික්කයේ වෙසෙන උස අඩි 5 අඟල් 5 වන තලෙළු සමක් හා තරමක් මහත සිරුරක් හිමි පුතුට ගෑල්ලමයෙක් පුතුම සොයයි. !![]()



මේකේ ඉන්න උන් අවුරුද්දක් තිස්සේ add දානවා තාම සෙට් උනේ නෑ ..ඒ අස්සේ උබත් ආවද 
කුරුනෑගල කෙල්ලොන්ගේ ලස්සන ගැන කතා කරලා වැඩක් නෑනේ ..හොදම උදාහරණයක් අපි අතරම ඉන්නවනේචෑහ්.. විලිලැජ්ජයිනේ කුරුණෑගල උන්ට කෙල්ලෝ නෑ කියලා පලවෙනි ඇඩ් එකම දැම්මම. මුලින් ට්රයල් එකට යාලුවෙකුට කියලා නුවර කියලාවත් ඇඩ් එකක් දාලා ඉන්න තිබ්බේ![]()

සෙට් වෙන්නේ කොහෙද උඹ එන එන අයව බය කරලා එලවගන්නවනේමේකේ ඉන්න උන් අවුරුද්දක් තිස්සේ add දානවා තාම සෙට් උනේ නෑ ..ඒ අස්සේ උබත් ආවද
![]()
මන් කාවවත් බය කලේ නෑසෙට් වෙන්නේ කොහෙද උඹ එන එන අයව බය කරලා එලවගන්නවනේ![]()

ආදරයෙන් පිලිගන්නවා විතරයි 
නුවර අභිමානයකන්ද උඩරට තනිකඩ සලකුණ
![]()
රජෙක් වුනත් ඉතින් කුමාරයෙක් නෙවැ..
![]()



ඔයා ඉතින් රජතුමා වෙන්නෙ අනිත් අයටනේ...මට ඉතින් හැමදාමත් කුමාරයෙක් තමා![]()

ඉරිසියයි![]()




එහෙම හිතන්න එපා ඉතින්....රජතුමා රට වටේ යනකොට මහ ඇමති නෙමෙයිද මාලිගාවේ කටයුතු සිදු කරන්නෙ....![]()


හා හා ඒවට භාණ්ඩාගාරික තුමා ඉන්නවාඑහෙම හිතන්න එපා ඉතින්....රජතුමා රට වටේ යනකොට මහ ඇමති නෙමෙයිද මාලිගාවේ කටයුතු සිදු කරන්නෙ....![]()
මහා ඇමති වයස වැඩියි දැන් එයාට කරදර කරන්න එපා ඕනේ දෙයක් තියේ නං මට කියන්න
ඔයා ඉතින් රජතුමා වෙන්නෙ අනිත් අයටනේ...මට ඉතින් හැමදාමත් කුමාරයෙක් තමා![]()


එහෙම හිතන්න එපා ඉතින්....රජතුමා රට වටේ යනකොට මහ ඇමති නෙමෙයිද මාලිගාවේ කටයුතු සිදු කරන්නෙ....![]()



හා හා ඒවට භාණ්ඩාගාරික තුමා ඉන්නවාමහා ඇමති වයස වැඩියි දැන් එයාට කරදර කරන්න එපා ඕනේ දෙයක් තියේ නං මට කියන්න
![]()