උපුල් මාම හෙන චන්ඩියා වගේ![]()
නෑ මට පේන්න බෑ ඔය හෙන්චයියෝ...
ඕකුන් තමා මේ රට කන්නේ..
මොන පක්ෂේ උනත්..
මට මැවිලා පේනවා ඌ පොර සේ ගේමට වගේ මම බොහොම පලයිට්ව, කණු නිසා වාහනේ දාන්න බෑ කිව්වම බලපු බැල්ම. අපේ ජනාධිපතිතුමාගේ මීටින්ග් එක ඇතුලට දාන්න එපා කිව්වම මොකෝ මම එළියෙන් තියන්නයෑ වාහනේ






