~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් මාම හෙන චන්ඩියා වගේ :P

    නෑ මට පේන්න බෑ ඔය හෙන්චයියෝ...
    ඕකුන් තමා මේ රට කන්නේ..
    මොන පක්ෂේ උනත්..
    මට මැවිලා පේනවා ඌ පොර සේ ගේමට වගේ මම බොහොම පලයිට්ව, කණු නිසා වාහනේ දාන්න බෑ කිව්වම බලපු බැල්ම. අපේ ජනාධිපතිතුමාගේ මීටින්ග් එක ඇතුලට දාන්න එපා කිව්වම මොකෝ මම එළියෙන් තියන්නයෑ වාහනේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සමහරවිට මහින්ද ලොක්කා ආවට පස්සේ කට්ටිය කීවද දන්නේ නෑ "සර් කවුද සයිට් එකේ මහත්තයෙක් සද්දේ දැම්ම හෙන මරුමුස් පාටයි අපි මෙහෙට වෙලා ෂේප් එකේ ඉඳල එයා ගියාම රැස්වීම කරමු" කියල :yes:

    :rofl::rofl::rofl::rofl: marumus
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ මට පේන්න බෑ ඔය හෙන්චයියෝ...
    ඕකුන් තමා මේ රට කන්නේ..
    මොන පක්ෂේ උනත්..
    මට මැවිලා පේනවා ඌ පොර සේ ගේමට වගේ මම බොහොම පලයිට්ව, කණු නිසා වාහනේ දාන්න බෑ කිව්වම බලපු බැල්ම. අපේ ජනාධිපතිතුමාගේ මීටින්ග් එක ඇතුලට දාන්න එපා කිව්වම මොකෝ මම එළියෙන් තියන්නයෑ වාහනේ

    රංඩු වලට යන්න එපා:oo::oo:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    නෑ මට පේන්න බෑ ඔය හෙන්චයියෝ...
    ඕකුන් තමා මේ රට කන්නේ..
    මොන පක්ෂේ උනත්..

    මට මැවිලා පේනවා ඌ පොර සේ ගේමට වගේ මම බොහොම පලයිට්ව, කණු නිසා වාහනේ දාන්න බෑ කිව්වම බලපු බැල්ම. අපේ ජනාධිපතිතුමාගේ මීටින්ග් එක ඇතුලට දාන්න එපා කිව්වම මොකෝ මම එළියෙන් තියන්නයෑ වාහනේ
    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ මට පේන්න බෑ ඔය හෙන්චයියෝ...
    ඕකුන් තමා මේ රට කන්නේ..
    මොන පක්ෂේ උනත්..
    මට මැවිලා පේනවා ඌ පොර සේ ගේමට වගේ මම බොහොම පලයිට්ව, කණු නිසා වාහනේ දාන්න බෑ කිව්වම බලපු බැල්ම. අපේ ජනාධිපතිතුමාගේ මීටින්ග් එක ඇතුලට දාන්න එපා කිව්වම මොකෝ මම එළියෙන් තියන්නයෑ වාහනේ
    අනේ වලියක් ගියානං උපුල් මාම මෙලහට ෆෙස්බුකියේයි ගොසිප් සයිට් වලයි ජනප්‍රිය තරුවක් වෙලා නෙ :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ වලියක් ගියානං උපුල් මාම මෙලහට ෆෙස්බුකියේයි ගොසිප් සයිට් වලයි ජනප්‍රිය තරුවක් වෙලා නෙ :yes:

    එහෙනම් ගොසිපෝ මාව මොකක් හරි පක්ෂෙකට ඈදලා කතාවකුත් හදයි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    randuwa kiyana ekai othana wuna dei dekakne

    එක හරි..එත් එ වගෙ අය එක්ක කතාවට යන එකත් කරදරයි...දෙශපාලනය කරන අය මිනිස්සුන් ගේ ඔලු විකෘති කරලා තියෙන්නෙ.තමන්ගෙ පැත්තෙ කොඩි කනුවක ඇදයක් පෙන්නුවත් ඔක එහා පක්ශේ අයගේ වැඩක්.අපේ රැස්විම් කඩාකප්පල් කරන්න එහා පක්ශෙ අය කරන වැඩක් කියලා..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එක හරි..එත් එ වගෙ අය එක්ක කතාවට යන එකත් කරදරයි...දෙශපාලනය කරන අය මිනිස්සුන් ගේ ඔලු විකෘති කරලා තියෙන්නෙ.තමන්ගෙ පැත්තෙ කොඩි කනුවක ඇදයක් පෙන්නුවත් ඔක එහා පක්ශේ අයගේ වැඩක්.අපේ රැස්විම් කඩාකප්පල් කරන්න එහා පක්ශෙ අය කරන වැඩක් කියලා..

    :rofl:

    ehenam ethana kanuwak kiyala wahane harawan yandaya:oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක හරි..එත් එ වගෙ අය එක්ක කතාවට යන එකත් කරදරයි...දෙශපාලනය කරන අය මිනිස්සුන් ගේ ඔලු විකෘති කරලා තියෙන්නෙ.තමන්ගෙ පැත්තෙ කොඩි කනුවක ඇදයක් පෙන්නුවත් ඔක එහා පක්ශේ අයගේ වැඩක්.අපේ රැස්විම් කඩාකප්පල් කරන්න එහා පක්ශෙ අය කරන වැඩක් කියලා..

    ඔව් ඒක ඇත්ත. ඒත් ඉතින් එහෙමමත් බෑනේ