~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බ්‍රොයිලර් කුකුල්ලු නිදහස් කරන් නැත්තෙ උන් මැරුවම පව් අඩුද? :lol:
    කටුස්සා > වැස්සි > ඔටුවා > වස්සා > කුකුලා > කුක්කා :yes: ඕක තමා පින වැඩිම ඉඳන් අඩුම වෙන පිළිවෙල. :yes: වැඩියෙන් පින ඕනේ නං කටුස්සෝ නිදහස් කරන්න :love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    බ්‍රොයිලර් කුකුල්ලු නිදහස් කරන් නැත්තෙ උන් මැරුවම පව් අඩුද? :lol:

    එළහරක් නිදහස් කරන්නේ ඌව දෙවෙනි අම්මාවගෙ සලකන නිසා. එළකිරි නිසා. අතීතයේ ඉදන් හරකයි බල්ලයි ගෙදරක ඉන්නවා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    එළහරක් නිදහස් කරන්නේ ඌව දෙවෙනි අම්මාවගෙ සලකන නිසා. එළකිරි නිසා. අතීතයේ ඉදන් හරකයි බල්ලයි ගෙදරක ඉන්නවා

    නෑ බන් ඒ හින්දු ආභාශය නිසා...
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කටුස්සා > වැස්සි > ඔටුවා > වස්සා > කුකුලා > කුක්කා :yes: ඕක තමා පින වැඩිම ඉඳන් අඩුම වෙන පිළිවෙල. :yes: වැඩියෙන් පින ඕනේ නං කටුස්සෝ නිදහස් කරන්න :love:

    :no:kukka>>katussa
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පන්සලේ නංගිලාට බණ කියනවද :oo:

    අද මසට ගන්ඩ යන වැස්සියෝ නිදහස කරන්ඩ යන්ඩ ඇති :yes::D
    සබ්බ දානං දම්ම දානං ජිනාති ..සියලු දානයන්ගෙන් දර්ම දානය උතුම් .ඉතීම් ඒ දානය තමා හැම පෝය දවසකම කිරියේ අත කඩන් ලිපි ලියන් දෙන්නේ .
    හරක් එකෙක් නිදහස් කරනවට වඩා 10000ක් නිදහස් කරන එක හොදයිනේ .එක මිනිහෙක් සෝවාන් උනොත් හරක් උරෝ මුවෝ කටුස්සෝ ලක්ෂ ගානක් බිහි වෙන එක නවතිනවා .ඉතින් එක්කෙනෙක් ඒ තත්වෙට ගෙන්න බලන්නේ :cool:

    නිදහස් කරගෙන.. :baffled: අනේ මෙහෙමත් මිනිස්සු ඇත්තට :no:

    Thalaya bana thalanna yanna ethi

    බ්‍රොයිලර් කුකුල්ලු නිදහස් කරන් නැත්තෙ උන් මැරුවම පව් අඩුද? :lol:

    උන් නිදහස් කරාට පින අඩුයි :rofl:

    :no::no::no::no:කුබියෙක් නිදහස් කරත් මරණයෙන් සත්වයෙක් මරණ බියෙන් බේරුව එකම පිනයි මන් දන්නා තරමින් ලැබෙන්නේ
     
    • Like
    Reactions: ForgottenSand

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පටි + ඉච්ච + සම +උත්පාදය

    කැමැත්තට අනුව බැදිලා ඊට සමාන උත්පත්තියක් හදා දීම

    නිර්මල බුදුදහමට අනුව ජීවත් වෙනවනන් මේ රට කොච්චර ලස්සන වෙයිද...කෝ ඉතින් පාර්ලිමේන්තුවෙ ඉදලම.....හොරකන් මැරකන් ජඩකම්නෙ :dull: