අද මසට ගන්ඩ යන වැස්සියෝ නිදහස කරන්ඩ යන්ඩ ඇති

බ්‍රොයිලර් කුකුල්ලු නිදහස් කරන් නැත්තෙ උන් මැරුවම පව් අඩුද?

කටුස්සා > වැස්සි > ඔටුවා > වස්සා > කුකුලා > කුක්කා
බ්‍රොයිලර් කුකුල්ලු නිදහස් කරන් නැත්තෙ උන් මැරුවම පව් අඩුද?
ඕක තමා පින වැඩිම ඉඳන් අඩුම වෙන පිළිවෙල.
වැඩියෙන් පින ඕනේ නං කටුස්සෝ නිදහස් කරන්න
බ්‍රොයිලර් කුකුල්ලු නිදහස් කරන් නැත්තෙ උන් මැරුවම පව් අඩුද?
එළහරක් නිදහස් කරන්නේ ඌව දෙවෙනි අම්මාවගෙ සලකන නිසා. එළකිරි නිසා. අතීතයේ ඉදන් හරකයි බල්ලයි ගෙදරක ඉන්නවා
එළහරක් නිදහස් කරන්නේ ඌව දෙවෙනි අම්මාවගෙ සලකන නිසා. එළකිරි නිසා. අතීතයේ ඉදන් හරකයි බල්ලයි ගෙදරක ඉන්නවා

සරමක් ඇඳන් නිදාගත්තොත් උදේ වෙනකොට පොහොට්ටුව එලියේ![]()

අම්මෝ වැඩ බන් දැන් ලියලා ඉවර උනේකෝ අද තලයා බණ කියන්නේ නැද්ද![]()
කටුස්සා > වැස්සි > ඔටුවා > වස්සා > කුකුලා > කුක්කාඕක තමා පින වැඩිම ඉඳන් අඩුම වෙන පිළිවෙල.
වැඩියෙන් පින ඕනේ නං කටුස්සෝ නිදහස් කරන්න
![]()
kukka>>katussa
නෑ බන් ඒ හින්දු ආභාශය නිසා...
පන්සලේ නංගිලාට බණ කියනවද![]()
සබ්බ දානං දම්ම දානං ජිනාති ..සියලු දානයන්ගෙන් දර්ම දානය උතුම් .ඉතීම් ඒ දානය තමා හැම පෝය දවසකම කිරියේ අත කඩන් ලිපි ලියන් දෙන්නේ .
අද මසට ගන්ඩ යන වැස්සියෝ නිදහස කරන්ඩ යන්ඩ ඇති

නිදහස් කරගෙන..අනේ මෙහෙමත් මිනිස්සු ඇත්තට
![]()
Thalaya bana thalanna yanna ethi
බ්‍රොයිලර් කුකුල්ලු නිදහස් කරන් නැත්තෙ උන් මැරුවම පව් අඩුද?
උන් නිදහස් කරාට පින අඩුයි

කුබියෙක් නිදහස් කරත් මරණයෙන් සත්වයෙක් මරණ බියෙන් බේරුව එකම පිනයි මන් දන්නා තරමින් ලැබෙන්නේ පටි + ඉච්ච + සම +උත්පාදයපටිච්චසමුප්පාදය
චින්තනය හොඳ දෙයක්නම් ආභාෂය කොහෙන් උනත් කමක්නෑ
පටි + ඉච්ච + සම +උත්පාදය
කැමැත්තට අනුව බැදිලා ඊට සමාන උත්පත්තියක් හදා දීම