~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනාද අනේ මේ කියන කතා. ගෑනු ලමයිත් ඉන්නවා
    ඔලුවට දාපු තෙල් නෑවම හේදිලා යනවනේ ඉතින් නාල ඔලුව වෙලුනාම ආය තෙල් ටිකක් දාගන්නවා ඔකේ මොකද්ද තියෙන අවුල :oo:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කොලබ අවට ඉන්න අයගෙන් ලොකු උදව්වක් ඕන .
    නුගේගොඩ කොහුවල තලවතුගොඩ කෝට්ටේ මාලබේ බත්තරමුල්ල පැත්තකින් ලක්ෂ 100 -125 අතර ගානකට ගෙයක් ඕන ..මිට වඩා වියදම් කරන්න අමාරුයි :sorry:
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කොලබ අවට ඉන්න අයගෙන් ලොකු උදව්වක් ඕන .
    නුගේගොඩ කොහුවල තලවතුගොඩ කෝට්ටේ මාලබේ බත්තරමුල්ල පැත්තකින් ලක්ෂ 100 -125 අතර ගානකට ගෙයක් ඕන ..මිට වඩා වියදම් කරන්න අමාරුයි :sorry:
    oyatada?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොලබ අවට ඉන්න අයගෙන් ලොකු උදව්වක් ඕන .
    නුගේගොඩ කොහුවල තලවතුගොඩ කෝට්ටේ මාලබේ බත්තරමුල්ල පැත්තකින් ලක්ෂ 100 -125 අතර ගානකට ගෙයක් ඕන ..මිට වඩා වියදම් කරන්න අමාරුයි :sorry:
    ත්‍රෙඩ් එකක් දාන්න එපැයි මේකේ පස් හය දෙනෙක්වත් නෑ නිකන් කැලේ මැද ගහපු චන්ද පෝස්ටරයක් වගේ කවුරුත් දකින්නේ නෑ :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ත්‍රෙඩ් එකක් දාන්න එපැයි මේකේ පස් හය දෙනෙක්වත් නෑ නිකන් කැලේ මැද ගහපු චන්ද පෝස්ටරයක් වගේ කවුරුත් දකින්නේ නෑ :baffled:

    :baffled:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කොලබ අවට ඉන්න අයගෙන් ලොකු උදව්වක් ඕන .
    නුගේගොඩ කොහුවල තලවතුගොඩ කෝට්ටේ මාලබේ බත්තරමුල්ල පැත්තකින් ලක්ෂ 100 -125 අතර ගානකට ගෙයක් ඕන ..මිට වඩා වියදම් කරන්න අමාරුයි :sorry:

    :Pමාලබේ පැත්තේ තිබුනොත් කියන්නම්