~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එකින් එක වෙනස් කරන්න ඔනිනෙ..අනික සමහරු .ඉස්සරහට ඇවිත්..සමහරු පස්සට ගිහින්........

    oya thiyana widiyata copy paste karagena yanda :rolleyes:
    aye hada hada inda deyak na
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    ලොකු අයියගේ අප්ඩේට් එකෙන් (thamath nathi :lol:) tag rep දාන උන්ගේ නමත් හොයාගන්න පුලුවන්නම් ෆෙක් ගොයියන්ට අඹ සරණයි
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එක ටැග් එකක් නෑ....හරි අසාධාරණයි....


    avatar398513_28.gif

    අඳුරන්නත් බැරි උනා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ලොකු අයියගේ අප්ඩේට් එකෙන් (thamath nathi :lol:) tag rep දාන උන්ගේ නමත් හොයාගන්න පුලුවන්නම් ෆෙක් ගොයියන්ට අඹ සරණයි


    ටැග් දාන උන්ගේ නම හොයන්ඩ පුලුවන්නම් වැඩැක්යැ :P:lol:

    රෙප් දෙන උන්ගේ හොයන්ඩ පුලුවන්නම් හොදයි :D