~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අඩෙහ්.. දැන් තියෙන එක අවු. 10ක් දිව්වා. ඉතින් ගන්න එක මේ අරන් විකුණන්නේ නම් නෑ නමුත් කෙල්ලගේ තාත්තා ලව්වා ලීස් එකක් දාගන්න බැලුවේ. එයාගේ පොරේ ගන්න එකක් ආයේ ඉක්මණින් විකුනන්න ලේසි එකක් ගන්න කියලා. නැත්නම් මගේ මනාපේ Hornet 160R එකට තමා.

    දැනට හොද මාර්කට් එකක් තියෙන්නේ Yamaha FZ එකට කියලා කියනවා. කොහොමත් ගන්න බයිසිකලේ වැඩිම අවු. 3-4 ක් තියෙයි මම ගාව. ලබන අවුරුද්දේ බදිනවා ඉතින් බැන්දහම කෙල්ලගේ කාර් එක අපේ පාවිච්චියට හම්බෙනවා. දැන් එක එයාලගේ අම්මලා ටිකක් පාවිච්චි කරනවා.

    බැන්ද කියල පරණ පුරුදු වෙනස් කරන්න එපා පුතේ.. :baffled::baffled:
    නෑ මම කිව්වේ බයික් එක පාවිච්චි කරන එක නතර කරල කාර් එක විතරක්ම පාවිච්චි කරන්න එපා..
    බයික් එක තියාගනින් හදිසියටකට එහෙට මෙහෙට යන්න.. කොහොමත් වික්කත් ලක්ෂ දෙකක් තුනක් නෙ ලැබෙන්නේ.. ඉතින් ඊට වඩා හොදයි බයික් එක කාර් එකට අමතරව ස්ටෑන්ඩ් බයි තියන් ඉන්න එක.. (කෙල්ල උඹට කාර් එක දෙන්න බෑ කිව්ව වෙලාවට වගේ පාවිච්චියට) :baffled::baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    බැන්ද කියල පරණ පුරුදු වෙනස් කරන්න එපා පුතේ.. :baffled::baffled:
    නෑ මම කිව්වේ බයික් එක පාවිච්චි කරන එක නතර කරල කාර් එක විතරක්ම පාවිච්චි කරන්න එපා..
    බයික් එක තියාගනින් හදිසියටකට එහෙට මෙහෙට යන්න.. කොහොමත් වික්කත් ලක්ෂ දෙකක් තුනක් නෙ ලැබෙන්නේ.. ඉතින් ඊට වඩා හොදයි බයික් එක කාර් එකට අමතරව ස්ටෑන්ඩ් බයි තියන් ඉන්න එක.. (කෙල්ල උඹට කාර් එක දෙන්න බෑ කිව්ව වෙලාවට වගේ පාවිච්චියට) :baffled::baffled::baffled:

    :rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බැන්ද කියල පරණ පුරුදු වෙනස් කරන්න එපා පුතේ.. :baffled::baffled:
    නෑ මම කිව්වේ බයික් එක පාවිච්චි කරන එක නතර කරල කාර් එක විතරක්ම පාවිච්චි කරන්න එපා..
    බයික් එක තියාගනින් හදිසියටකට එහෙට මෙහෙට යන්න.. කොහොමත් වික්කත් ලක්ෂ දෙකක් තුනක් නෙ ලැබෙන්නේ.. ඉතින් ඊට වඩා හොදයි බයික් එක කාර් එකට අමතරව ස්ටෑන්ඩ් බයි තියන් ඉන්න එක.. (කෙල්ල උඹට කාර් එක දෙන්න බෑ කිව්ව වෙලාවට වගේ පාවිච්චියට) :baffled::baffled::baffled:

    කෙල්ල කාර් එක දෙන්ඩ බෑ කියන වෙලාවල් එනව කියල මතක තියා ගනින් කොලුවො... :rofl:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    DefiantEnragedHorseshoebat-max-1mb.gif