බලමුකො, උදේට් තමා බාන්ඩ වෙන්නෙ

mageth GB 5 k thiyenawa banna
SLT signal aul ara eda hulagen passe mage router ekata kela welada mnda![]()
ඩේටනං තියෙනව ඇති තරං
අපේ slt එක මේ ටිකේ අවුල්ඩේටනං තියෙනව ඇති තරං

M.B.B.S. ද කරන්නේ...
mageth bn giya para night eke 2.9 GB ithuru una aparade
me maseth thiyenawa pawichchi kaleth ne thama![]()

ගිය මාසෙ 15 වගේ, ඩයලොග් එකෙලුත් ඉතුරු වුනා,slt එකේ නිකන් ඩේට ඉතුරු වෙන්න ගත්ත , ඊට පස්සෙ ඩවුන්ග්රේඩ් කරා, දැන් ආය මදි මේ මාසෙ ගෙදර ඉන්න හින්දා
දන්නෙම නැතිව, ඒවට ඩවුන්ලෝඩ් කරගන්ඩ දේකුත් හිතාගන්ඩ බෑ
ගිය මාසෙ 15 වගේ, ඩයලොග් එකෙලුත් ඉතුරු වුනා,slt එකේ නිකන් ඩේට ඉතුරු වෙන්න ගත්ත , ඊට පස්සෙ ඩවුන්ග්රේඩ් කරා, දැන් ආය මදි මේ මාසෙ ගෙදර ඉන්න හින්දා
දන්නෙම නැතිව, ඒවට ඩවුන්ලෝඩ් කරගන්ඩ දේකුත් හිතාගන්ඩ බෑ

මගේනම් හැම සැරේම GB 100ට වඩා ඉතුරු වෙනවා
බාන්ඩ දේකුත් නෑ
Free wifi hinda package eka use karanne nathuwa athi
Free wifi hinda package eka use karanne nathuwa athi
![]()
මගේනම් හැම සැරේම GB 100ට වඩා ඉතුරු වෙනවා
බාන්ඩ දේකුත් නෑ
මාසෙට 33ක් 
ඔව් බන්
ගෙදර ඉද්දි මොබයිල් ඩේට පාවිච්චි වෙන්නෙම නෑ
ගානේ පාඩුවක් නෑ අනිත් පැකේජ් එක්ක බලද්දී
GB ටිකයි අපරාදේ

ඊටත් වැඩි
මේ මසේනම් බරගානක් අපතේ

masekata apathe yana data tika mata denna beri weida?![]()

කීයටද ගාන , ස්පීඩ් එක එහෙම