~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes:
    mageth bn giya para night eke 2.9 GB ithuru una aparade
    me maseth thiyenawa pawichchi kaleth ne thama :dull:

    ගිය මාසෙ 15 වගේ, ඩයලොග් එකෙලුත් ඉතුරු වුනා,slt එකේ නිකන් ඩේට ඉතුරු වෙන්න ගත්ත , ඊට පස්සෙ ඩවුන්ග්‍රේඩ් කරා, දැන් ආය මදි මේ මාසෙ ගෙදර ඉන්න හින්දා :baffled:

    දන්නෙම නැතිව, ඒවට ඩවුන්ලෝඩ් කරගන්ඩ දේකුත් හිතාගන්ඩ බෑ :sorry::eek:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මගේනම් හැම සැරේම GB 100ට වඩා ඉතුරු වෙනවා
    බාන්ඩ දේකුත් නෑ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ගිය මාසෙ 15 වගේ, ඩයලොග් එකෙලුත් ඉතුරු වුනා,slt එකේ නිකන් ඩේට ඉතුරු වෙන්න ගත්ත , ඊට පස්සෙ ඩවුන්ග්‍රේඩ් කරා, දැන් ආය මදි මේ මාසෙ ගෙදර ඉන්න හින්දා :baffled:

    දන්නෙම නැතිව, ඒවට ඩවුන්ලෝඩ් කරගන්ඩ දේකුත් හිතාගන්ඩ බෑ :sorry::eek:

    :rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :rofl:Free wifi hinda package eka use karanne nathuwa athi:baffled:

    ඔව් බන්
    ගෙදර ඉද්දි මොබයිල් ඩේට පාවිච්චි වෙන්නෙම නෑ

    ගානේ පාඩුවක් නෑ අනිත් පැකේජ් එක්ක බලද්දී
    GB ටිකයි අපරාදේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් බන්
    ගෙදර ඉද්දි මොබයිල් ඩේට පාවිච්චි වෙන්නෙම නෑ

    ගානේ පාඩුවක් නෑ අනිත් පැකේජ් එක්ක බලද්දී
    GB ටිකයි අපරාදේ

    ගෙදරදි ෆෝන් එකෙන්නෙ යනව කීව නේ :oo: