~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මතක පොතේ පිටුවක් පෙරළි ඇත
    මොනවද එහි ලියැවි ඇත්තේ
    ආදරේ... ආදරේ....

    මෙන්න අපේ රෑ කෑම ඇවිල්ලා :shocked: ඉක්මනට වරෙල්ලා ඔය මන්නා පිහිය අරගෙන :angry: කුක්කෝ ලිපට ගින්දර දාපන් :angry: පොලිසෝ කඩේට දුවල ගිහින් තුනපහ අරන් වරෙන් :angry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඔය ඉතිං ආව විතරයි කන්න හදනවා...
    දැන් නම් ඉතිං මම අවතැන් වෙලා ඇති...
    ඒකනේ නිකං සරණාගතයෙක් ආව වගේ සලකන්නේ... :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    :frown::frown::frown::frown::frown::frown::frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය ඉතිං ආව විතරයි කන්න හදනවා...
    දැන් නම් ඉතිං මම අවතැන් වෙලා ඇති...
    ඒකනේ නිකං සරණාගතයෙක් ආව වගේ සලකන්නේ... :baffled:
    කොහෙද මේ සාර ත්‍රෙඩ් එක දැම්මත් හරි දේවාලේ හොදාපාලු වෙලා ගිහින් කන්න බොන්න බඩු ගන්නවත් ආදායමක් නෑ :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෙන්න අපේ රෑ කෑම ඇවිල්ලා :shocked: ඉක්මනට වරෙල්ලා ඔය මන්නා පිහිය අරගෙන :angry: කුක්කෝ ලිපට ගින්දර දාපන් :angry: පොලිසෝ කඩේට දුවල ගිහින් තුනපහ අරන් වරෙන් :angry:

    :rofl::rofl:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කොහෙද මේ සාර ත්‍රෙඩ් එක දැම්මත් හරි දේවාලේ හොදාපාලු වෙලා ගිහින් කන්න බොන්න බඩු ගන්නවත් ආදායමක් නෑ :baffled:

    කොහොම වුණත් උඹල නම් හොද්ද බොර කරගත්තා...
    අන්තිමට කොහේවත් හිටපු අහිංසකයෙක් උඩ වරද පටවන්න එපා...
    ඒවා වැරදි වැඩ.... :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙන්න අපේ රෑ කෑම ඇවිල්ලා :shocked: ඉක්මනට වරෙල්ලා ඔය මන්නා පිහිය අරගෙන :angry: කුක්කෝ ලිපට ගින්දර දාපන් :angry: පොලිසෝ කඩේට දුවල ගිහින් තුනපහ අරන් වරෙන් :angry:

    දැම්ම දැම්ම, bbq එකට බඩු ගෙනල්ල තියෙන්නෙ :love::love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කොහෙද මේ සාර ත්‍රෙඩ් එක දැම්මත් හරි දේවාලේ හොදාපාලු වෙලා ගිහින් කන්න බොන්න බඩු ගන්නවත් ආදායමක් නෑ :baffled:

    :(:(:(:(:(:(:(
    ඔයාලමයි කිවුවේ දාන්න කියලා...:(:(මං කිවුවනෙ අශාන්ට දෙමු කියලා...:(:(ඔනි නැ..මං එන්නෙම නැ............:sorry::sorry::sorry::(:(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොම වුණත් උඹල නම් හොද්ද බොර කරගත්තා...
    අන්තිමට කොහේවත් හිටපු අහිංසකයෙක් උඩ වරද පටවන්න එපා...
    ඒවා වැරදි වැඩ.... :baffled:
    අහිංසක කොහෙද :baffled: අහන්නකො ජර්මන් යන්න ටිකට් එක ගත්තේ කාගේ සල්ලිවලින්ද කියල :baffled: ඔක්කොම ෆයිල් මා ගාව තියෙනවා :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අහිංසක කොහෙද :baffled: අහන්නකො ජර්මන් යන්න ටිකට් එක ගත්තේ කාගේ සල්ලිවලින්ද කියල :baffled: ඔක්කොම ෆයිල් මා ගාව තියෙනවා :yes:

    ඔයා දැන් බාන්ඩාගාරික නෙමෙයි නේ:P:P.අනික මට ලැබුන පෞද්ගලික විදේශ සංචාර ආරාධනාවකටයි මං ආවෙ...........:D;);).
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අහිංසක කොහෙද :baffled: අහන්නකො ජර්මන් යන්න ටිකට් එක ගත්තේ කාගේ සල්ලිවලින්ද කියල :baffled: ඔක්කොම ෆයිල් මා ගාව තියෙනවා :yes:

    දැන්ම අදින්න එපා පක්ෂේ මාරු කළොත් විතරක් අදිමු...
    දැනට පරෙස්සමට අරන් තියපං...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :(:(:(:(:(:(:(
    ඔයාලමයි කිවුවේ දාන්න කියලා...:(:(මං කිවුවනෙ අශාන්ට දෙමු කියලා...:(:(ඔනි නැ..මං එන්නෙම නැ............:sorry::sorry::sorry::(:(:(

    කවුද සාරාට කේස් අදින්නේ...?
    මෙව්වලට අපෙත් උරුමෙ තියෙනව....
    කපනව බෙල්ල තියෙනව බිල්ලට.... :baffled: