anthakpure ubama thiyagena mata pol akkara 500kwath dipan.
ඒකත් හොදා....


anthakpure ubama thiyagena mata pol akkara 500kwath dipan.


anthappure thalayata denna oni polisa hariyanne na


තලය වැඩබැරි ටාසන් කෙනෙක්ද? එහෙම එකෙක්ට තමයි ඒ ඩියුටි එක හරියන්නෙ හරියටහ..![]()




බල්ලව ඔටාරට බාර දෙමු...
ගින්නට වතුර දාලා නිවමු..
කටුස්සව සත්තුවත්තට බාර දෙමු..
අසහනේට සහනයක් දෙමු..
සාර ට මාර වැඩක් කරමු..
මාර වැඩේ කුමාරට බාර දෙමු..
කුමාරට රාජාසනේ බාර දෙමු...
අර සාරට කරන මාර වැඩේ විදිහට සාරව අගබිසව කරනවා මේ කුමාරයා...
අනිත් උන්ට රිදෙයි දැන්...![]()


හිතේ ඇති අපි ඔක්කොමල්ලව එලවල මෙතන සාර එක්ක රජකන් කරන්නමට පේන්නේ සාරත් යටින් සපෝට් ද කොහෙද
![]()

තලය වැඩබැරි ටාසන් කෙනෙක්ද? එහෙම එකෙක්ට තමයි ඒ ඩියුටි එක හරියන්නෙ හරියටහ..![]()

වල් බල්ලට සිංහල ලියන්න කියන්න උගන්නමු...![]()
karakanna ekak nam ne banපොඩ්ඩක් සැර අඩු කරගනින්නැද්ද කරකවන්න මොකක්හරි උඹගේ ගිනි සැර අඩුවැඩි කරන්න
![]()
hari kiyapan balanna PM demme katada kiyala
මම බැලුවා කුක්කාගේ මැක්කේක් අරන් යන්න කිව්වද කියලාmekkak aran giya nm hari
![]()
උබලා මව නිවන්නද හදන්නේබල්ලව ඔටාරට බාර දෙමු...
ගින්නට වතුර දාලා නිවමු..
කටුස්සව සත්තුවත්තට බාර දෙමු..
අසහනේට සහනයක් දෙමු..
සාර ට මාර වැඩක් කරමු..
මාර වැඩේ කුමාරට බාර දෙමු..
කුමාරට රාජාසනේ බාර දෙමු...
අර සාරට කරන මාර වැඩේ විදිහට සාරව අගබිසව කරනවා මේ කුමාරයා...
අනිත් උන්ට රිදෙයි දැන්...![]()
පොඩි ඇඞ්වයිස් එකක් දීපල්ලා... මේකයි ප්රශ්නේ...
මගේ ෂෝප් එකට කාලෙක ඉඳන් හකුරු ගේන ගෑණියෙක් ඉන්නවා....
ඉස්සර නම් ගෑණිගේ හකුරු හොඳයි... දැන් දැන් නිකංම සීනි වගේ...
මම හිටියත් නැතත් ගෑණි සති 02 කට සැරයක් විතර හකුරු මුලක් තියල යනවා, සල්ලි පස්සේ ගන්න කියලා...
දැන් මට මේක නවත්තගන්න ඕන... පුරුදු කෙනෙක් හින්ද එකවර බෑ කියන්නත් බෑ... උත්තරයක් දීීපල්ලා...