අර කඩවල් ගානෙ යන ටිකක් මහත වයසක ගෑනු කෙනාද. හකුරු බෑයක් 150යි.
මම kandyan අයියගෙ shop එකේ ඉන්නකොට එක දවසක් ආවා. හෙන ගේමක් දීලා පිටත් කලේ.![]()
වයසයි නම් තමා... හැබැයි මහත නම් නෑ... කවුද බං කැන්ඩියන් අයියා...?

nariyata kukullu bara dunna wage thiyei

වයසයි නම් තමා... හැබැයි මහත නම් නෑ... කවුද බං කැන්ඩියන් අයියා...?
එපා ලුනෙ.. හැමෝටම මෙහෙම චාන්ස් එකක් ලැබෙන්නෙත් නැහැ..ඒකත් එපා ලු.. අවාසනාවේ මහත..![]()
කව්ද බන් රුචිරාණනී.EX Girl Friend නේ

oyath ekka dehemen jiwath wenna![]()
රැජිනක් වගේ ඉන්න තියෙන්නේ මේ රජවාසලේ..