~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අර කඩවල් ගානෙ ‍යන ටිකක් මහත ව‍යසක ගෑනු කෙනාද. හකුරු බෑ‍යක් 150‍යි. :oo:

    මම kandyan අ‍යි‍යගෙ shop එකේ ඉන්නකොට එක දවසක් ආවා. හෙන ගේමක් දීලා පිටත් කලේ. :dull:

    වයසයි නම් තමා... හැබැයි මහත නම් නෑ... කවුද බං කැන්ඩියන් අයියා...?
     
    • Like
    Reactions: Rex921