~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    පොඩි ඇඞ්වයිස් එකක් දීපල්ලා... මේකයි ප‍්‍රශ්නේ...
    මගේ ෂෝප් එකට කාලෙක ඉඳන් හකුරු ගේන ගෑණියෙක් ඉන්නවා....
    ඉස්සර නම් ගෑණිගේ හකුරු හොඳයි... දැන් දැන් නිකංම සීනි වගේ...
    මම හිටියත් නැතත් ගෑණි සති 02 කට සැරයක් විතර හකුරු මුලක් තියල යනවා, සල්ලි පස්සේ ගන්න කියලා...
    දැන් මට මේක නවත්තගන්න ඕන... පුරුදු කෙනෙක් හින්ද එකවර බෑ කියන්නත් බෑ... උත්තරයක් දීීපල්ලා...

    Ubata diabetics kiyapan. Owa diha balannawath epa kiyala doca kiiwai kiyahan
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දෙන්නන් බැටේ :P හොරෙන් වීඩියෝ පාරක් දාල රජතුමා මහජනතාවගේ මුදල් අවභාවිතා කරමින් බිසවුන්නන්න්සේලා සමග දිය කෙලින ආකාරය ලීක් කෙරුවම රජකම දාල දුවන්න වේවි :yes:

    denatath pitakotuwe 100ta 3i kiyala rajathumage wada video karala dvd wikunanawalu.eda dewaleta awith podi ekek hewwa.aduwata ganna
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    tenor.gif