~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔහොම ගෑනු නලව නලව ඉන්ඩ පුලුවන්ද :baffled: මොන මල කරදරයක්ද අනේ නොබැඳ ඉන්නවා ඊට හොඳයි

    පිස්සු ද බං ඒ නැලවිල්ල ටික කාලයයි... ඊට පස්සේ ආයෙත් හුරතල් වෙන්න වෙන කෑල්ලක් හොයා ගන්න තමයි ට‍්‍රයි කරන්නේ...:rofl: ගෙදර ගෑණි උන්නාද මලාද කියල නෑ...:yes:
     
    • Like
    Reactions: Arrow11

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සු ද බං ඒ නැලවිල්ල ටික කාලයයි... ඊට පස්සේ ආයෙත් හුරතල් වෙන්න වෙන කෑල්ලක් හොයා ගන්න තමයි ට‍්‍රයි කරන්නේ...:rofl: ගෙදර ගෑණි උන්නාද මලාද කියල නෑ...:yes:
    පෞද්ගලික අත්දැකීම් වලින්ද ඔය කියන්නේ :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නිමාලි තවම බැඳල නෑ...
    ඇයි දන්නේ නෑ බඳින්නේ නැත්තේ....
    අහන්න නිකං මොකක්ද මොකක්ද වගේ... :oo:

    නිමාලී බැන්දලද නැද්ද කියලා ඔයාට මොකෝ.....:confused:
    ඔයා බැන්දලා නේ...:rolleyes::rolleyes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නිමාලී බැන්දලද නැද්ද කියලා ඔයාට මොකෝ.....:confused:
    ඔයා බැන්දලා නේ...:rolleyes::rolleyes:

    අපි වගේ මිථ්‍යාදෘෂ්ටිකයින් බඳින්න කවුද අප්පා කැමති වෙන්නේ...?
    එක්කෝ ඒකිට පිස්සුවක් තියෙන්න ඕන...
    නැත්තං ඉතිං මං වරදට සමාව දෙන්න ඕන... :(
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපි වගේ මිථ්‍යාදෘෂ්ටිකයින් බඳින්න කවුද අප්පා කැමති වෙන්නේ...?
    එක්කෝ ඒකිට පිස්සුවක් තියෙන්න ඕන...
    නැත්තං ඉතිං මං වරදට සමාව දෙන්න ඕන... :(

    :confused::confused:
    :yes::yes:
    :angry::angry::frown::frown::frown:හොයලා දෙන්නද සුලු වරදකින් ලමයි 4 දෙනෙක් සිටි වගෙ කෙනෙක්:P:P
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    may be... :sorry:

    :lol::lol::lol::lol::lol::lol::lol: නිමාලී..............ඔයා කොහෙද.......
    @පාත්තයා නිමාලී සොයමින්...:P

    නිමාලි ගැන තාම හිතනවා වගේ පාත්තයා :baffled: ඉක්මනට පාත්ත හාමිනේට කේලම කියන්න ඕනේ :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නිමාලි ගැන තාම හිතනවා වගේ පාත්තයා :baffled: ඉක්මනට පාත්ත හාමිනේට කේලම කියන්න ඕනේ :P

    :yes::yes::yes::yes::yes::yes:
    අඩු ගානේ අපිට රැට පාත්ත සුප් බොන්න කටු ටිකක් හරි ලැබෙයි නෙ..