~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කතන්දර තමා :yes: අතින් පයින් දාල ලියපුවා ළමයින්ට කියාදෙන්න :yes:

ඔව්..මං එකට උදාහරනයක් කියන්නද..ඔය රාමා කියන කෙනාව අවුරුදු 14ක් පිටුවහල් කරලා තිබ්බා..එකට කියන්නෙ වන වාසෙට ගියා කියලා...එතකොට සිතාවත් අවුරුදු 20ක්ද කොහෙද හිර කරලා තිබ්බලු රාවනා..එක නම් ශුවර් නැ.මොකද මට කාලය මතක නැ...එතනම 34.බැන්දෙ කියෙන්ද එතකොට..අනික ඔය ඔක්කොම උනාට පස්සෙ තමා ලමයි දෙන්නෙකුත් හම්බ උනෙ...
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :baffled: මටනං හොඳටම ෂුවර් අපි කවුරුත් ඔය මනුස්සයගෙන් පැවත එන්නේ නෑ කියල :P කොහෙද යන පිස්සෙක් මමනං කියන්නේ :yes:

    ඒකනං ඇත්ත ඒ යකාට තිබ්බ ගට අපිට නෑ... ඌ ඉන්දියාවෙන් බලහත්කාරයෙන් බඩුවක් ඉස්සුවට දැන් ඉන්දියාවෙන් ඇවිල්ල අපේ බඩූ උස්සන සයිස් එකට අපි බාල්දු වෙලා ඉන්නේ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්..මං එකට උදාහරනයක් කියන්නද..ඔය රාමා කියන කෙනාව අවුරුදු 14ක් පිටුවහල් කරලා තිබ්බා..එකට කියන්නෙ වන වාසෙට ගියා කියලා...එතකොට සිතාවත් අවුරුදු 20ක්ද කොහෙද හිර කරලා තිබ්බලු රාවනා..එක නම් ශුවර් නැ.මොකද මට කාලය මතක නැ...එතනම 34.බැන්දෙ කියෙන්ද එතකොට..අනික ඔය ඔක්කොම උනාට පස්සෙ තමා ලමයි දෙන්නෙකුත් හම්බ උනෙ...
    මුලික කතාවට අදාළ සිද්දි ටික වෙන්න ඇති :yes: පසේ කාලවල ඒවාට කෑලි එකතුවෙලා වෙනස් වෙනවා :yes: සාමාන්‍ය රජවරු දෙන්නෙක් ගෑනු හුටපටයක් හින්ද කරපු යුද්දයක් පස්සේ කාලවල ලියපු අය වවාගෙන කාල කියලයි මට නං පේන්නේ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මුලික කතාවට අදාළ සිද්දි ටික වෙන්න ඇති :yes: පසේ කාලවල ඒවාට කෑලි එකතුවෙලා වෙනස් වෙනවා :yes: සාමාන්‍ය රජවරු දෙන්නෙක් ගෑනු හුටපටයක් හින්ද කරපු යුද්දයක් පස්සේ කාලවල ලියපු අය වවාගෙන කාල කියලයි මට නං පේන්නේ

    ඔක ඔය වාල්මිකි කියලා කෙනෙක් ලියපු කතාවක්..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කට්ටියට ඉස්කෝලේ නිවාඩු ලැබිලා වගේ :baffled::baffled:දැන් නිවාඩු කාලේ ලං වෙද්දීම මේකට ඇවිත් ඉතිහාසය පාඩමක් පටන් අරන් :rofl:

    මාත් එකවතාවක් ඇහුවා:yes:ඌකට උත්තර දීල තිබ්බෙ නැද්ද කොහෙද :oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෙන අමාරුයි.වෙනිවැල්ගැට තම්බලා බිවුවා.හම්මේ ඒකේ රස.
    බයික් එකත් කැඩිලා

    මොකෙන්ද වැටුනේ , බයික් එකේ ඉගිලෙන්ඩ ගිහිල්ල අනිවා , ඔය පජන් ලඩි ඔහොමමයි :baffled:

    මොකෝ වුනේ :oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මොකෙන්ද වැටුනේ , බයික් එකේ ඉගිලෙන්ඩ ගිහිල්ල අනිවා , ඔය පජන් ලඩි ඔහොමමයි :baffled:

    මොකෝ වුනේ :oo:

    ඉගිලුනේ නෑ පුටා.මම පාරේ යනකොට වම් පැත්තේ ලොකු ටාටා ලොරියක් නවත්තලා.අර තේක්ක බොඩි තියෙන ලොරියක්.මම ගියපු පාරත් එච්චර පලල එකක් නෙමේ.ලොරිය ඔවර්ටේක් කරන්න මම දකුණට ගත්තා.ලොරිය ලඟටම එනකොට දකුණු පැත්තේ ත්‍රීවීල් එකක් එනවා කියපන්කෝ.ත්‍රීවිල් එකටයි මටයි මාරුවෙන්න ඉඩක් නෑ එතන.මම බ්‍රේක් ගැහුවා.බයික් එක ලෙස්සුවා.හැඩ්ල් එක ලොරියේ වැදුනා.මමයි බයික් එකයි බිම.බයික් එක පෙරලිලා ත්‍රීවිල් එකේ වැදුනා.මටයි බයික් එකටයි ත්‍රීවිල් තුනටම ඩැමේජ්.දනහිසෙයි අත් දෙකේමයි තුවාල වෙලා.

    හොඳ වෙලාවට මම වයිසරේ දාගෙන හිටියේ.නැත්නම් ලොරියේ සයිඩ් එකේ තියෙන යකඩ බාර් මූන කඩාගෙන යන්නේ.

    ජපන් නිසා ඔහොම බේරුනේ.ඉන්දියන් එකක ගියානම් මෙලහට ඉස්පිරිතාලේ.
     
    උඹට නං මොනව උනත් කමක් නෑ බයික් එකට හානියක් නෑ නේද :oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹට නං මොනව උනත් කමක් නෑ බයික් එකට හානියක් නෑ නේද :oo:

    මූශල කටුස්සා.

    බයික් එකත් කැඩිලා.සිග්නල් ලයිට්,හෙඩ් ලයිට්,සයිඩ් මිරර්ස් කැඩිලා.හැඩ්ල් එක හරි පෝක් එක හරි ඇදවෙලා.