කතන්දර තමාඅතින් පයින් දාල ලියපුවා ළමයින්ට කියාදෙන්න
![]()
ඔව්..මං එකට උදාහරනයක් කියන්නද..ඔය රාමා කියන කෙනාව අවුරුදු 14ක් පිටුවහල් කරලා තිබ්බා..එකට කියන්නෙ වන වාසෙට ගියා කියලා...එතකොට සිතාවත් අවුරුදු 20ක්ද කොහෙද හිර කරලා තිබ්බලු රාවනා..එක නම් ශුවර් නැ.මොකද මට කාලය මතක නැ...එතනම 34.බැන්දෙ කියෙන්ද එතකොට..අනික ඔය ඔක්කොම උනාට පස්සෙ තමා ලමයි දෙන්නෙකුත් හම්බ උනෙ...
අතින් පයින් දාල ලියපුවා ළමයින්ට කියාදෙන්න
මම ආරස්සාවක් කරලනේ තියෙන්නේ කිසිම යක්ස ප්‍රේත බූත පරානෙකට දේවාලෙට එන්න බැරිවෙන්න






