බයික් එක හොඳයි.සේෆ්ටි නැති එක තමයි අවුල
තොට පිස්සුද ඔච්චර පරණ ඒවා ගන්නේ
පඩියම දෙන්ඩ වෙයි ඕක මේන්ටනන්ස් වලට
බයික් එක හොඳයි.සේෆ්ටි නැති එක තමයි අවුල
ජඃ මහ්හ් කිය කිය යන්නයි තියෙන්නේ ට්‍රැෆික් එකේඔය යකඩ ගොඩවල් නඩත්තු කරන්න සල්ලි නාස්ති නොකර ගනිල්ලකෝ හරකෙක්ජඃ මහ්හ් කිය කිය යන්නයි





ඔය යකඩ ගොඩවල් නඩත්තු කරන්න සල්ලි නාස්ති නොකර ගනිල්ලකෝ හරකෙක්ජඃ මහ්හ් කිය කිය යන්නයි තියෙන්නේ ට්‍රැෆික් එකේ
ඔය යකඩ ගොඩවල් නඩත්තු කරන්න සල්ලි නාස්ති නොකර ගනිල්ලකෝ හරකෙක්ජඃ මහ්හ් කිය කිය යන්නයි තියෙන්නේ ට්‍රැෆික් එකේ
හරකෙක් හොයාගන්නකන් අපේ මේ ඔටුවව බැඳගනින්තිරික්කලයක් එක්ක ගත්තනම් හරි
උට නං මොකුත් දෙන්න ඕනේ නෑ මොල්ලියේ ස්ටොක් කරගෙන ඉන්නේ අවුරුදු ගානකට හරියන්න
කන එකමනේ වැඩේ දෙවාලෙන්.
පෙට්‍රල් වලට සල්ලිත් ඉතුරුයි
රෙපෙයාර් එන්නෙත් නෑ
ඔය වැටක් අයිනේ තණකොළ ටිකක් දුන්නම හොදටම ඇති
හරකෙක් හොයාගන්නකන් අපේ මේ ඔටුවව බැඳගනින්උට නං මොකුත් දෙන්න ඕනේ නෑ මොල්ලියේ ස්ටොක් කරගෙන ඉන්නේ අවුරුදු ගානකට හරියන්න
කන එකමනේ වැඩේ දෙවාලෙන්.
කුක්කව ගන්න පුළුවන් ඔය හන්දියට යන්න වගේ පොඩි වැඩ වලට![]()























මම මේ බැලුවේ බයික් එක දීලා පරණ කාර් කටුවක් ගන්නවද කියලා.
උඹලා මොකද හිතන්නේ?







පල මුසලයා ..බලාපිය මන් කිව මෙතඩ් එක නෙවේද discovery 100 එකිඑ තියෙන්නේ කියලා ..මහා ලොකුවට ඉංජිනියරින් කරන්නේ ..දෙයක් ඇහුවම කියා ගන්න බෑ ..මගේ මෙතඩ් වැරදිනම් බන්ජියෝ බජාජ් කාරයටත් බැනපන්අනික වැඩිපුර ගියර් හයි කරන්ඩ යන එක![]()

පල මුසලයා ..බලාපිය මන් කිව මෙතඩ් එක නෙවේද discovery 100 එකිඑ තියෙන්නේ කියලා ..මහා ලොකුවට ඉංජිනියරින් කරන්නේ ..දෙයක් ඇහුවම කියා ගන්න බෑ ..මගේ මෙතඩ් වැරදිනම් බන්ජියෝ බජාජ් කාරයටත් බැනපන්![]()




මොකෝ කියන්නේ දුවල බලමුද ඔටු කටුසු රේස් එකක්අවුරුද්දක් විතර යයි මීටර් 10ක් යන්ඩත්![]()

මොකෝ කියන්නේ දුවල බලමුද ඔටු කටුසු රේස් එකක්
