~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පල්ලෙහ අය උඩට ගියාම එයාලත් පල්ලෙහා ඒව බලනවානෙ එතකොට අර ගානම තමා විස්සට එකක් වෙන්නෙ නැන් :oo::nerd:
    පිරමීඩේ වගේ යට බැච් වල කෙල්ලන්ට ඉල්ල්ලුම වැඩියි අනුපාතෙත් වැඩියි නේද. උඩට යන්න යන්න කොල්ලන්ට ඔප්ෂන් වැඩිවෙනවා ඒ හින්ද අනුපාතේ ටික ටික අඩුවෙනවා :yes: ෆස්ට් ඉයර් උඹලට තමා අමාරුම මොකෝ අක්කලට සීන් කරන්න බෑ නෙ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පිරමීඩේ වගේ යට බැච් වල කෙල්ලන්ට ඉල්ල්ලුම වැඩියි අනුපාතෙත් වැඩියි නේද. උඩට යන්න යන්න කොල්ලන්ට ඔප්ෂන් වැඩිවෙනවා ඒ හින්ද අනුපාතේ ටික ටික අඩුවෙනවා :yes: ෆස්ට් ඉයර් උඹලට තමා අමාරුම මොකෝ අක්කලට සීන් කරන්න බෑ නෙ

    :baffled::yes:

    ඒත් ඇරෝටනං ගාන්ක් නෑ :baffled: