~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    project eke anthimata thama carpet karanna one...
    habayi adala project eke eng ge wagakeema minimum condition walata wada ihalin pawathwagena yaama

    ඒත් අර ගැට්ටුවාන වටරවුමේ චුට්ටක් කාපට් කරන්ඩ බැරිද තාවකාලිකව. ඒකෙන් යද්දි උඩ විසි වෙනවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම කියන්නෙ කලිං එක වගේම මේකත් එහ්ම වෙයිද කියලා.
    නැතුව බොරුවට කාපට් කරන්ඩ කියනවා නෙමේ:dull:
    නුවර පාර්ව් මේ ලගදි පාර මැද වලවල් හාරලා පිරෙවුවේ නෑ.
    ඉස්සර කරපුවා එහෙමයි. චුට්ටක් තලනවා. වැඩෙ ඉවරයි.

    උඹ ඔය කතා කරන්නේ අතුරු පාරක් ගැන නෙවෙයි. මේන් රෝඩ් එකක් ගැන.
    මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පාරවල්...
    ඔය වගේ පාරවල් උඹ හිතනවා වගේ උඹේ ගේ ඉස්සරහා පාර අවුල් වගේ දේවල් විතරක් හිතන්නේ නෑ. එහෙම හිතලා ඕවා කාපට් කරගෙන එන්න බැරිකමක් තියෙනවා..
    උඹ දන්නවානේ එක්ස්ප්‍රස්වේ එකේ සර්විස් ඇක්සස් එකක් තියෙනවා කියලා කැන්ඩි රෝඩ් එකට? මේ වෙලේඅ ඒකේ ඉඳන් මාවතගම පැත්තට පාරවල් බ්ලොක් කරලා මේජර් ඇක්ටිවිටි එකක් ස්ලෝ කරන්න බෑ.. ලිමිට් කරන්න බෑ.. අනිත් එක ඇක්ස්ල් ලෝඩ් එක වැඩි මුව්මන්ට්ස් වැඩිය් මේ දවස්වල ඒ ටිකේ....
    තම තමන්ගේ ෆීල්ඩ් එකේ තියෙන ස්පෙශලිටි දන්නේ ඒවා එක්ක ගැටෙන අය...
    උඹ ඔය අත්දකින මයික්‍රො විශන් තමා රැල්ලක් වෙලා මැක්‍රො විශන් විනාශ කරන්නේ...

    පෞද්ගලිකව ඕන තරම් සිදුරු දැකලා තියෙනවා අපේ රටෙ ප්ලෑනින් ඉඳන් හැම දේකම. හැබැයි ඒවා ව'ස්ට් කරනවා ප්‍රොෆෙශන්ස් ට්‍රස්ට් නොකරන මහජනතාව.. ඒක එයාලගේ වැරැද්දටත් වඩා අවෙයාර් නොකරන එකේ ප්‍රශ්නයක්. කමියුනිකේශන් නෑ
     
    :sorry:මම කීවෙ ඕක දැන් කාපට් කරන්ඩ කියන එකනෙමේ:no:..

    ඔය ටවුමේ මැද්දේ පාරවල් වහන් කරන්නෙ මොකද්ද??

    මාග එකෙන්ද කරන්නෙ. චීන්නුද. දෙගොල්ලොම එකටද
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මැච් එකක් වෙලාවටවත් මූ බලන්ඩ දෙන්න්ව් නෑනෙ. බල්ලා:growl:මගුල් අහනවා

    මීට උපුල් මාම:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :sorry:මම කීවෙ ඕක දැන් කාපට් කරන්ඩ කියන එකනෙමේ:no:..

    ඔය ටවුමේ මැද්දේ පාරවල් වහන් කරන්නෙ මොකද්ද??

    මාග එකෙන්ද කරන්නෙ. චීන්නුද. දෙගොල්ලොම එකටද

    cheennu contractor...
    unge sub wada thama karanne eka eka aya.
    MAGA th ehemai.

    parawal kapala bata dala hariyata wahanawa. habayi wearing coarse eka gahnne nea. eka para okkoma kapanna beane. traffic consider karalaa kapanne.
    samahara walawal dakkama minta hariyata pas tika daganna beane hithenawa thama walk hadenne neti wenna.
    othana case eka tyenne budget ekka cheennu lawa extraworks aduwen karaganna try ekak tye.
    un lawa aaye complete hadawaganna tyena nisa extra nogewa wade iwara karaganna try karanne. me welawe local authority parawal maintain karanneth neane. project ekenmai karawaganna one
     
    එහෙනං ඉතිං හොදයි. නැත්තං තව කල් යනවනේ ඔහොමම . ඉක්මනට වෙන කනම් ලොකු දෙයක් ඔහොම කරොත්:D