~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ne bn..Tailor Store International

    alawwa palama pahuwela nelum deniya pare kegalle peththata yanakota 200 m wath ne..eka durin neyo wenawa owner..gedarin elewwa igana ganne ne kiyala..igana ganne nethi aya ape family ekata one ne kiwwa..enisa thamai ada mama Software engineer kenek wela inne ban

    ah.. thamat athi neda?

    oya kiyanne manira eka pahu karala wenna one
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    10+15=35ද කටුස්සො
    නෑ වයසෙන් දහයක් අඩුකරාම අත්දැකීම් කාලේ එන්න එපැයි ඒකයි මම මේ බැලුවේ :oo: ඔයාගේ වයස හතලිස්පහක් නේද :baffled: නැත්තන් හතලිස් හතරද :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කට්ටිය මෙච්චර වෙලා උයපුවලින් මොනවහරි කන්ඩ පුළුවන් කෑමක් ගෙනවානම්
    අන්නේකයි කෝකියෝ ගොඩයි වලන් හට්ටි මුට්ටි ඔක්කොම හිස්
    :baffled: ලිපේ ගින්දරවත් නෑ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අන්නේකයි කෝකියෝ ගොඩයි වලන් හට්ටි මුට්ටි ඔක්කොම හිස්
    :baffled: ලිපේ ගින්දරවත් නෑ

    එකනේ

    එක ඇතිලියක අමු පරිප්පු
    තව එකක දර අගුරු කෑලි වගයක්
    යෝගට් කෝප්ප වල වටලප්පන්

    මොනාද මේ කරලා තියෙන්නේ
    මේවට සල්ලි නාස්ති කෙරුවම දේවාලේ නඩත්තු කරන්නේ කොහොමද
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ වයසෙන් දහයක් අඩුකරාම අත්දැකීම් කාලේ එන්න එපැයි ඒකයි මම මේ බැලුවේ :oo: ඔයාගේ වයස හතලිස්පහක් නේද :baffled: නැත්තන් හතලිස් හතරද :oo:

    ශ් ශ් කැගහන්න එපා කටුස්...65 පැනලා...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකනේ

    එක ඇතිලියක අමු පරිප්පු
    තව එකක දර අගුරු කෑලි වගයක්
    යෝගට් කෝප්ප වල වටලප්පන්

    මොනාද මේ කරලා තියෙන්නේ
    මේවට සල්ලි නාස්ති කෙරුවම දේවාලේ නඩත්තු කරන්නේ කොහොමද
    අමු පරිප්පු ටිකක් තාච්චියක දාල ගින්දර නැති ලිපේ දාගෙන නේද මුන් ටික හැඳි ගගා ඉඳල තියෙන්නේ :shocked: සෙල්ලං ගෙදර වගේ :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අමු පරිප්පු ටිකක් තාච්චියක දාල ගින්දර නැති ලිපේ දාගෙන නේද මුන් ටික හැඳි ගගා ඉඳල තියෙන්නේ :shocked: සෙල්ලං ගෙදර වගේ :baffled:

    මදැයි කෝකියෝ සෙට් එක කරලා තියන දේ
    කෙල්ලෙකුත් ඉදල මෙහෙම වෙලානේ

    ඉස්සර සයෝ නැන්ද නම් කෑම හදල ගෙනල්ල කවනවත් එක්ක :(:(:(
    අපේ කාලේ මෙහෙම උනේ නෑ කසුට්ටෝ :sorry::sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මදැයි කෝකියෝ සෙට් එක කරලා තියන දේ
    කෙල්ලෙකුත් ඉදල මෙහෙම වෙලානේ

    ඉස්සර සයෝ නැන්ද නම් කෑම හදල ගෙනල්ල කවනවත් එක්ක :(:(:(
    අපේ කාලේ මෙහෙම උනේ නෑ කසුට්ටෝ :sorry::sorry:

    එහෙනම් ඉතින් ජනෙලේ එල්ලිලා බලෙට එන එකයි ඇත්තෙ:P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙනම් ඉතින් ජනෙලේ එල්ලිලා බලෙට එන එකයි ඇත්තෙ:P

    ෆෝන් එකක් දීල සයෝ නැන්දව එලවගත්තු එකේ විපාක තමයි මේ ගෙවන්නේ අපි :(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මදැයි කෝකියෝ සෙට් එක කරලා තියන දේ
    කෙල්ලෙකුත් ඉදල මෙහෙම වෙලානේ

    ඉස්සර සයෝ නැන්ද නම් කෑම හදල ගෙනල්ල කවනවත් එක්ක :(:(:(
    අපේ කාලේ මෙහෙම උනේ නෑ කසුට්ටෝ :sorry::sorry:
    අනේ .. :sorry: බත් අනලා අපිට කවනවා කවදාවත් අපිව බඩගින්නේ තිබ්බේ නෑ :no:

    ඒකට මේ අලුත් කෝකියෝ සෙට් එක පරිප්පු හොද්දක් හදාගන්න දන්නේ නෑ මෙතන කයිය ගගහ ඉන්නවා ඉස්ටෝරුවේ තියෙන හාල් පොල් පරිප්පු ටික නිකන් නාස්ති කරනවා මෙතන :angry: