ඔටුවාව මන් මැරුවා හම ගන්න...කටුස්සාගෙ පිටෙ යමු..නැත්තම් කුක්කා ඉන්නෙ..පාත්ත සුප් එකකුත් හදන් යමු
මගේ දේවිය මගේ සැලැස්ම අකුරටම ක්රියාත්මක කරනවා වගේ... ඔය ඔක්කොම සත්තු සර්පයෝ ටික විනාස කරල දේවිය විතරක් රජවාසලේ වාසය කරන්න එන්න...

ඔටුවාව මන් මැරුවා හම ගන්න...කටුස්සාගෙ පිටෙ යමු..නැත්තම් කුක්කා ඉන්නෙ..පාත්ත සුප් එකකුත් හදන් යමු

මේකේ පොලිස කියල එකෙක් ඉන්නවා කිසිම සපෝට් එකක් නෑනේ අම්මපදේවතාවී කුඩුවේ දානකන් මූ මක් කරාද
![]()

හෑdhewathawi police kuduwe newei yaku.zoo eke kuduwelu.![]()
සත්තු වත්තට අරන් ගියේ මක් කරන්නද ගෝරිලි ධේනුවක් කියල රැවටිලාද
ඔක්කොමල්ලම යන්න ඕනේ නෑ එහෙනං කරදරයි නෙඇප දෙන්න ඔනෙකරන සල්ලි ටික එකතුකරලා මට දෙන්න මම ඇප දීල සයෝ අක්කව එක්කගෙන එන්නං
![]()

හෑයමල්ලා පොලිසියට සයෝ අක්ක කුඩුවේ දාලා
හපොයි අපි ඉඳල වැඩක් නෑඔය ඔටුවව විජහට ලැස්ති කරලා ගනිල්ලා පොලිසි යන්න
![]()
, 

ඔටුවාව මන් මැරුවා හම ගන්න...කටුස්සාගෙ පිටෙ යමු..නැත්තම් කුක්කා ඉන්නෙ..පාත්ත සුප් එකකුත් හදන් යමු

ඌ වැඩක් නෑ.... කීයක් හරි සාක්කුවක දානකං වැඩක් ගන්න බෑ....![]()
awanka ayata ohomada salakanneඋන්ගේ බොරුවක්ද දන්නෙත් නෑ
නැන්දා නෝට් 8 නෙ අරන් තියෙන්නෙ,
හැබැයි ඒ කතාවේ තාම ඔය ෆෝන් ගත්ත වෙන කට්ටිය ඉන්නවද කියලා ඌ කඩෙන් ඇහුවා කියලවත් නෑ, පොලිසියෙන් ඇහුවා කියලවත් නෑනෙ, එයාල මොකෝ කරේ කියලවත්
ඕකුන් උස්සපු බඩු බව දැනගෙන තමා විකුනන්නේ, අහුවුනාම බොරුවට දන්නේ නෑ කියන්නේ. දෙගොල්ලොම සාමෙන් කරගෙන යන බිස්නස් ඕවා
නැන්දා නෝට් 8 නෙ අරන් තියෙන්නෙ,
හැබැයි ඒ කතාවේ තාම ඔය ෆෝන් ගත්ත වෙන කට්ටිය ඉන්නවද කියලා ඌ කඩෙන් ඇහුවා කියලවත් නෑ, පොලිසියෙන් ඇහුවා කියලවත් නෑනෙ, එයාල මොකෝ කරේ කියලවත්
sayo nanda aran thiyenneth a shop ekenda?උන්ගේ බොරුවක්ද දන්නෙත් නෑඕකුන් උස්සපු බඩු බව දැනගෙන තමා විකුනන්නේ, අහුවුනාම බොරුවට දන්නේ නෑ කියන්නේ. දෙගොල්ලොම සාමෙන් කරගෙන යන බිස්නස් ඕවා
ඔක්කොමල්ලම යන්න ඕනේ නෑ එහෙනං කරදරයි නෙඇප දෙන්න ඔනෙකරන සල්ලි ටික එකතුකරලා මට දෙන්න මම ඇප දීල සයෝ අක්කව එක්කගෙන එන්නං
![]()
උන්ගේ බොරුවක්ද දන්නෙත් නෑඕකුන් උස්සපු බඩු බව දැනගෙන තමා විකුනන්නේ, අහුවුනාම බොරුවට දන්නේ නෑ කියන්නේ. දෙගොල්ලොම සාමෙන් කරගෙන යන බිස්නස් ඕවා

ඔයා ලග දැනට තියෙන සලි වලින් ඇප දෙන්න..සිස් ආවට පස්සෙ ඔයාගෙ සල්ලි ටික දෙන්නම්

මගේ දේවිය මගේ සැලැස්ම අකුරටම ක්රියාත්මක කරනවා වගේ... ඔය ඔක්කොම සත්තු සර්පයෝ ටික විනාස කරල දේවිය විතරක් රජවාසලේ වාසය කරන්න එන්න...![]()

නැන්දා නෝට් 8 නෙ අරන් තියෙන්නෙ,
හැබැයි ඒ කතාවේ තාම ඔය ෆෝන් ගත්ත වෙන කට්ටිය ඉන්නවද කියලා ඌ කඩෙන් ඇහුවා කියලවත් නෑ, පොලිසියෙන් ඇහුවා කියලවත් නෑනෙ, එයාල මොකෝ කරේ කියලවත්