~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔටුවාව මන් මැරුවා හම ගන්න...:Pකටුස්සාගෙ පිටෙ යමු..නැත්තම් කුක්කා ඉන්නෙ..පාත්ත සුප් එකකුත් හදන් යමු

    මගේ දේවිය මගේ සැලැස්ම අකුරටම ක්‍රියාත්මක කරනවා වගේ... ඔය ඔක්කොම සත්තු සර්පයෝ ටික විනාස කරල දේවිය විතරක් රජවාසලේ වාසය කරන්න එන්න...:P:P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේකේ පොලිස කියල එකෙක් ඉන්නවා කිසිම සපෝට් එකක් නෑනේ අම්මප :baffled: දේවතාවී කුඩුවේ දානකන් මූ මක් කරාද :oo:

    ඌ වැඩක් නෑ.... කීයක් හරි සාක්කුවක දානකං වැඩක් ගන්න බෑ.... :rolleyes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔක්කොමල්ලම යන්න ඕනේ නෑ එහෙනං කරදරයි නෙ :baffled: ඇප දෙන්න ඔනෙකරන සල්ලි ටික එකතුකරලා මට දෙන්න මම ඇප දීල සයෝ අක්කව එක්කගෙන එන්නං :baffled:

    :lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෑ :shocked: යමල්ලා පොලිසියට සයෝ අක්ක කුඩුවේ දාලා :angry:
    හපොයි අපි ඉඳල වැඩක් නෑ :shocked: ඔය ඔටුවව විජහට ලැස්ති කරලා ගනිල්ලා පොලිසි යන්න :angry:

    නැන්දා නෝට් 8 නෙ අරන් තියෙන්නෙ:lol: ,

    හැබැයි ඒ කතාවේ තාම ඔය ෆෝන් ගත්ත වෙන කට්ටිය ඉන්නවද කියලා ඌ කඩෙන් ඇහුවා කියලවත් නෑ, පොලිසියෙන් ඇහුවා කියලවත් නෑනෙ, එයාල මොකෝ කරේ කියලවත් :nerd::confused:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔටුවාව මන් මැරුවා හම ගන්න...:Pකටුස්සාගෙ පිටෙ යමු..නැත්තම් කුක්කා ඉන්නෙ..පාත්ත සුප් එකකුත් හදන් යමු

    2Q==
    images

    :(:(:(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නැන්දා නෝට් 8 නෙ අරන් තියෙන්නෙ:lol: ,

    හැබැයි ඒ කතාවේ තාම ඔය ෆෝන් ගත්ත වෙන කට්ටිය ඉන්නවද කියලා ඌ කඩෙන් ඇහුවා කියලවත් නෑ, පොලිසියෙන් ඇහුවා කියලවත් නෑනෙ, එයාල මොකෝ කරේ කියලවත් :nerd::confused:

    උන්ගේ බොරුවක්ද දන්නෙත් නෑ :oo: ඕකුන් උස්සපු බඩු බව දැනගෙන තමා විකුනන්නේ, අහුවුනාම බොරුවට දන්නේ නෑ කියන්නේ. දෙගොල්ලොම සාමෙන් කරගෙන යන බිස්නස් ඕවා
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    නැන්දා නෝට් 8 නෙ අරන් තියෙන්නෙ:lol: ,

    හැබැයි ඒ කතාවේ තාම ඔය ෆෝන් ගත්ත වෙන කට්ටිය ඉන්නවද කියලා ඌ කඩෙන් ඇහුවා කියලවත් නෑ, පොලිසියෙන් ඇහුවා කියලවත් නෑනෙ, එයාල මොකෝ කරේ කියලවත් :nerd::confused:

    :confused:sayo nanda aran thiyenneth a shop ekenda?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උන්ගේ බොරුවක්ද දන්නෙත් නෑ :oo: ඕකුන් උස්සපු බඩු බව දැනගෙන තමා විකුනන්නේ, අහුවුනාම බොරුවට දන්නේ නෑ කියන්නේ. දෙගොල්ලොම සාමෙන් කරගෙන යන බිස්නස් ඕවා

    ඔව් උනුත් දන්නවා ඇති සමහර විට.

    නැත්තං ඔය කතාව බොරුවක්ද දන්නෑ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔක්කොමල්ලම යන්න ඕනේ නෑ එහෙනං කරදරයි නෙ :baffled: ඇප දෙන්න ඔනෙකරන සල්ලි ටික එකතුකරලා මට දෙන්න මම ඇප දීල සයෝ අක්කව එක්කගෙන එන්නං :baffled:

    ඔයා ලග දැනට තියෙන සලි වලින් ඇප දෙන්න..සිස් ආවට පස්සෙ ඔයාගෙ සල්ලි ටික දෙන්නම්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උන්ගේ බොරුවක්ද දන්නෙත් නෑ :oo: ඕකුන් උස්සපු බඩු බව දැනගෙන තමා විකුනන්නේ, අහුවුනාම බොරුවට දන්නේ නෑ කියන්නේ. දෙගොල්ලොම සාමෙන් කරගෙන යන බිස්නස් ඕවා

    :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගේ දේවිය මගේ සැලැස්ම අකුරටම ක්‍රියාත්මක කරනවා වගේ... ඔය ඔක්කොම සත්තු සර්පයෝ ටික විනාස කරල දේවිය විතරක් රජවාසලේ වාසය කරන්න එන්න...:P:P

    :):):):):)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    නැන්දා නෝට් 8 නෙ අරන් තියෙන්නෙ:lol: ,

    හැබැයි ඒ කතාවේ තාම ඔය ෆෝන් ගත්ත වෙන කට්ටිය ඉන්නවද කියලා ඌ කඩෙන් ඇහුවා කියලවත් නෑ, පොලිසියෙන් ඇහුවා කියලවත් නෑනෙ, එයාල මොකෝ කරේ කියලවත් :nerd::confused:

    තව 4න් වර්ග තියෙ ලු නෙ..