~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mama elakiri ewith uba gena danneth ne..mama nikan meke ewa balapu eka witarai kare..mata palaweniyatama adura gaththe kaben..mata hodata mathakai ban...deweniyata mata hambunu yaluwa Sara.eya thamai elakiri Radio eka kiyala dunne..anith aya gena dena gaththe sanwaden..kochchra unath ubala set eka patta..onama duken inna welawaka mekata awoth hina wela yanna puluwan...mata paredi katussek heppen gihin bohoma amaruwen berune..mata katussek dekkama elakiriya mathak wenawa:lol::lol::lol:


    මාත් කට්ටියත් එක්ක සෙට් වෙන්ඩ ගත්තේ කබෙන්,

    කලිං ලාවට දන්නෙ වාහන හින්දා කාපු කටු එකෙන් විතරයි , ඒකෙ තමා ඇරෝව දන්නෙ :rofl::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය එක එක ජරාව කන ඕනේ නෑ මම කටුස්සන්ගේ සාම්ප්‍රදායික කෑමක් වෙන කැරපොතු බැදුමක් හදල දෙන්නද :yes: හරි රහයි ආ.. මරු කෑම :love: