~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
රොක්සියා මගෙන් පොත් ඉල්ලලා ..පොර දන්නවනම් මට ආදාර කරනවා :lol:

ඒකෙ තියන "ඔබට පහසු වේලාවක් වෙන්කරවා ගත හැක" කියන කෑල්ලනන් මට අල්ලන්නෑ වැඩිය. :rofl:
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රොක්සියා මගෙන් පොත් ඉල්ලලා ..පොර දන්නවනම් මට ආදාර කරනවා :lol:

    උබ රොක්සියට මැසේජ් එකක් දාපන්
    ඔය හම්බෙන පොත් සෙට් එකෙන් ටියුට් වලට පොත් ටිකක් දෙන්ඩ කියල :rofl::rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :yes::yes::yes:මතක ශක්තිය අඩු වෙනවා, කට්ටියව මාරු වෙනවා :sorry::sorry:
    ඩොකෙක්ට පෙන්වන්න වෙයි ..මොකක්ද ලේදක ස්ටේජ් වන්ලු ඔහොම වෙන්නේ ..අන්තිමට එලකිරිය කියන්නේ බොන දෙයක්ද අහන තත්වෙට පත් වෙනවලු :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඩොකෙක්ට පෙන්වන්න වෙයි ..මොකක්ද ලේදක ස්ටේජ් වන්ලු ඔහොම වෙන්නේ ..අන්තිමට එලකිරිය කියන්නේ බොන දෙයක්ද අහන තත්වෙට පත් වෙනවලු :P

    සිරාවට උබ දැන් ක්ලාස්ද බන් කරන්න යන්නෙ දිගටම...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබ රොක්සියට මැසේජ් එකක් දාපන්
    ඔය හම්බෙන පොත් සෙට් එකෙන් ටියුට් වලට පොත් ටිකක් දෙන්ඩ කියල :rofl::rofl:
    :lol::lol::lol:මාත් මේ හිතුවේ ඒක තමා ..එත් ඉතින් පින් අතේ වැඩක් කරද්දී උව ජෝක් එකට ගත්තා කියලා මල පැන්නොත් ..ඒ නිසා සද්ද නැතුව ඉන්නම් :dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    සිරාවට උබ දැන් ක්ලාස්ද බන් කරන්න යන්නෙ දිගටම...
    :yes::yes::yes:නිදහස් ..කොහාටවත් බරක් නෑ ..වැඩ කරන්න කරන්න අසයි ,,ඉතින් දිගටම නොකරන්න හේතුවක් නෑ :(:(අදායම මැදීම උනොත් තමා නවත්තන්න වෙන්නේ :(:(:(
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :yes::yes::yes:නිදහස් ..කොහාටවත් බරක් නෑ ..වැඩ කරන්න කරන්න අසයි ,,ඉතින් දිගටම නොකරන්න හේතුවක් නෑ :(:(අදායම මැදීම උනොත් තමා නවත්තන්න වෙන්නේ :(:(:(

    ආදායමනන් මදිවෙන එකක් නෑ ටියුශන්වලින් , ඩොක්ටර් චැනලින් වලින් නෙ බන් බර ගනන් හොයන්නෙ...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ආදායමනන් මදිවෙන එකක් නෑ ටියුශන්වලින් , ඩොක්ටර් චැනලින් වලින් නෙ බන් බර ගනන් හොයන්නෙ...
    මහා ගානක් නම් ගන්නේ නෑ බන් ..ජිවත් වෙන්න ගානක් ලැබුනොත් ඇති :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අහ් පරස්තාවකුත් කරගන්න පුලුවන්වෙයි ඔයගමන්ම එහෙනන්... :rofl:
    අනේ අම්මෝ රාජකාරිය = දේවකාරිය විදියට මම සලකන්නේ .රස්සවේදී ඒවා නෑ .ගුරු ගෝල සබදතාව විතරයි ..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :growl::growl::growl:එපා මනුස්සයෝ .ඊළගට කනක් අහෙන්න නැති වෙයි :frown:

    හරි ඉතින් අන්තිම ඉලක්කන් හතර දැම්මෙනෑනෙ ඒක ගෙස් කරන්න දීල තියෙන්නෙ.... :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මහා ගානක් නම් ගන්නේ නෑ බන් ..ජිවත් වෙන්න ගානක් ලැබුනොත් ඇති :baffled:

    උබ ඔහොම දැන් හිතුවට ඔය "ජීවත් වෙන්ඩ " පුලුවන් ගාන ටික ටික වැඩි වෙනව කාලෙ යන්ඩ යන්ඩ...සල්ලි කියන දේ කොච්චර හෙව්වත් ඇති වෙන්නෑනෙ බන් මිනිස්සුන්ට...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    උබ ඔහොම දැන් හිතුවට ඔය "ජීවත් වෙන්ඩ " පුලුවන් ගාන ටික ටික වැඩි වෙනව කාලෙ යන්ඩ යන්ඩ...සල්ලි කියන දේ කොච්චර හෙව්වත් ඇති වෙන්නෑනෙ බන් මිනිස්සුන්ට...
    බෑ බන් මන් කොහොමත් හවස් වෙලා කරන වදසෙට් එකක් තියනවා ..ඒවාට විවේක නැති වෙන්න ක්ලාස් දාගන්නේ නෑ ..බලමුකෝ ඉස්සරහට :baffled:
     
    • Like
    Reactions: RottenCOLT